dukai ban

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    12920436_1091158624240648_8634146196085935761_n.png

    944973_205895206455883_7963452432540791476_n.jpg

    12592628_205871676458236_4775805193907553257_n.jpg

    12932895_205873543124716_6508569753393029133_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: imad2247225

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලංකාවේ ඉන්නේ මෝඩ කෙල්ලෝ මම හැමදාම කියනවා වගේ
    හොද හැදිච්ච කොල්ලේක් පස්සේන ආවම ගනන් උස්සල කැමත්ත නොදි ඉන්නවා
    හොද කුපාඩියේක් බලලා love කරනවා හොද වැඩේ මෝඩ කෙල්ලෝන්ට
     
    • Like
    Reactions: stufftothink

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ ඉන්නේ මෝඩ කෙල්ලෝ මම හැමදාම කියනවා වගේ
    හොද හැදිච්ච කොල්ලේක් පස්සේන ආවම ගනන් උස්සල කැමත්ත නොදි ඉන්නවා
    හොද කුපාඩියේක් බලලා love කරනවා හොද වැඩේ මෝඩ කෙල්ලෝන්ට

    ඉතින් අපිත් එහෙමනේ... එච්චර ලස්සන නැති හොද හැදිච්ච උගත් කෙල්ලෝ ඉන්නේ ඕන තරම්... එත් අපි පස්සෙන් යන්නේ, love කරන්නේ ලස්සන කෙල්ලන්ටනෙ... :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අවුරුද්දක් දෙකක් ලව් කරපු පොන්සියෙක්/වේසියෙක් වෙනුවෙන් අවුරුදු 18-20 දුක් විදලා විදල හදාගත්තු දෙමාපියන්ට ජීවිත කාලෙටම දුක් දෙනව..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    දරුවෙක් හදනකොට ඕනම දුකක් දරාගන්න පුලුවන් මනසක් ඇති කරලා හදන්න ඕන. එහෙම නොවුනාම තමයි මේ වගේ විපත් සිද්ද වෙන්නේ.. මේ වගේ දෙයක් නිසා ජීවිතයක් නැති කර ගන්නවා කියන්නේ කොයි තරම් පාපයක්ද? මෙච්චර කාලයක් උස් මහත් කරලා මේ වගේ ලස්සනට ඇති දැඩි කරපු දෙමවිපියන්ට ඇති වෙන වේදනාව මේ ලමයාට දැනුනේ නැත්තේ ඇයි? ඉපදුන දවසේ ඉදලා අවුරුදු ගානක් බඩට කෑමක් හරියට නින්දක් නැතුව මලක් වගේ බලාගෙන අවුරුද්දකට කලින් හම්බ උන කොල්ලා දාලා ගියා කියලා ජීවිතේ නැති කර ගන්න ගොන් කම් කරන හරක් ඉන්න ඒ වගේම කෙල්ලෙක්ගේ අගයක් නොදන්න තිරිසන් හැත්තක් ඉන්න එකම රට මේක වෙන්න ඇති..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවුරුද්දක් දෙකක් ලව් කරපු පොන්සියෙක්/වේසියෙක් වෙනුවෙන් අවුරුදු 18-20 දුක් විදලා විදල හදාගත්තු දෙමාපියන්ට ජීවිත කාලෙටම දුක් දෙනව..

    :yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    :sorry: පව් බං මේකි. මේ මානසිකත්වේ හොඳටම තේරුම් ගන්න පුළුවන් ජීවිතේ දෙවනි කරලා ආදරේ කරපු එකෙක්ට විතරමයි. අනික් උන් මේක එක එක විදියට දකීවි. නමුත් ඇත්ත ඒකයි. මේකි ඒ විදියට ආදරේ කරපු කෙල්ලෙක්. :( :( නමුත් නංගියේ ඔයාට හොඳ යාළුවො එකම එක්කනෙක් හරි හිටිය නම්, ඉපදීම දුකක්, ප්‍රිය අයගෙන් වෙන්වීම දුකක් කියන බුද්ධ වචනෙ තමන්ම තේරුම් ගත්ත නම් අද ඔයා ජීවතුන් අතර.

    මේ වගේම ප්‍රසිද්ධ සිද්ධියක් jiah khan ගෙ සිද්ධිය. :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලෙක් කෙල්ලෙක් නිසා මැරුණම ඌට පොන්නය කියල බනිනවා...
    කෙල්ලෙක් කොල්ලෙක් නිසා මැරුණම එත් කොල්ලට පොන්නය කියල බනිනවා...

    කෙල්ල මැරුණු එකට කොල්ලට දොස් කියල හරියන්නේ නැහැ....එක කෙල්ලගේ වැරැද්ද....කොල්ල මැරුවේ නැහැනේ...අනික කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවා...වෙන් වෙනවා....ඒවා දරාගන්න හැකියාවක් තියෙන්න ඕනේ ආදරය කරනවානම්...

    වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක් තියෙන්නේ....

    කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහ මල් - සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ

    සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
    පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුනාට කමක් නෑ මලේ

    උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
    මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තියෙක් වුනාට කමක් නෑ නගේ

    ගේය පද - රඹුකන සිද්ධාර්ථ හිමි
    තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තමන්ගේ අම්ම තාත්තට විදින්න වෙන දුක ගැන ටිකක් හරි හිතුවනම් මේ කෙල්ල කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ...සමාජය ගැන දැනුමක් නැති වුනාම ඔහොම වෙනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දරුවෙක් හදනකොට ඕනම දුකක් දරාගන්න පුලුවන් මනසක් ඇති කරලා හදන්න ඕන. එහෙම නොවුනාම තමයි මේ වගේ විපත් සිද්ද වෙන්නේ.. මේ වගේ දෙයක් නිසා ජීවිතයක් නැති කර ගන්නවා කියන්නේ කොයි තරම් පාපයක්ද? මෙච්චර කාලයක් උස් මහත් කරලා මේ වගේ ලස්සනට ඇති දැඩි කරපු දෙමවිපියන්ට ඇති වෙන වේදනාව මේ ලමයාට දැනුනේ නැත්තේ ඇයි? ඉපදුන දවසේ ඉදලා අවුරුදු ගානක් බඩට කෑමක් හරියට නින්දක් නැතුව මලක් වගේ බලාගෙන අවුරුද්දකට කලින් හම්බ උන කොල්ලා දාලා ගියා කියලා ජීවිතේ නැති කර ගන්න ගොන් කම් කරන හරක් ඉන්න ඒ වගේම කෙල්ලෙක්ගේ අගයක් නොදන්න තිරිසන් හැත්තක් ඉන්න එකම රට මේක වෙන්න ඇති..

    :yes::yes::yes: