මැරිල නෑ ලු යකෝ..
හයියූ.. හැමනෙනවා


Siraada ban? Koheda thiyenne?
hodai yako merila naa nam. Eki nisa sehena dewal tikak therum gatta maath.Siraada ban? Koheda thiyenne?
hodai yako merila naa nam. Eki nisa sehena dewal tikak therum gatta maath.


Onna ookai thathwe. Ithin kohomada ban deyak, kenek, kiyamanak, likitha deyak wiswasa koranne mehema yaddi.
koka boruda kooka ettada hithaaganna ba.අවුරුද්දක් දෙකක් ලව් කරපු පොන්සියෙක්/වේසියෙක් වෙනුවෙන් අවුරුදු 18-20 දුක් විදලා විදල හදාගත්තු දෙමාපියන්ට ජීවිත කාලෙටම දුක් දෙනව..






මැරෙණා අය මැරුණාවේ අඬනා අය ඇඬුවාවේ![]()
ඔහොම මිනිස්සු මැරෙන විදිහට දුක් වෙන්න ගියොත් 24/7ම දුකෙන් තමා ඉන්න වෙන්නෙ![]()
වැඩිවන ජනගහනය පාලනය කරන්න මේ වගේ අයත් පරිසරයට අවශ්‍යයි නැත්තං වෙන්නෙ ඉන්න උන්ට මිනී මස් කන්න![]()
![]()






ඉතින් අපිත් එහෙමනේ... එච්චර ලස්සන නැති හොද හැදිච්ච උගත් කෙල්ලෝ ඉන්නේ ඕන තරම්... එත් අපි පස්සෙන් යන්නේ, love කරන්නේ ලස්සන කෙල්ලන්ටනෙ...![]()