dukai ban

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :baffled::baffled::baffled: අහ්හ් ..බැරිද බන් :(

    එහෙම පුලුවන්නම් FB එකට ඒවා report කරාම උන් සල්ලි දෙනවා...අපේ උන් උබ හිතනවද එහෙම එකක් දැනගෙන සල්ලි ගන්නේ නැතුව මේ වගේ 2.50 අකවුන්ට් හැක කර කර ඉදියි කියල?

    පිස්සුද බන්...ඔය කියන එකෙක්ටවත් හැක් කරන්න බැහැ..මම දෙනවා මගේ අකවුන්ට් එක පුලුවන්නම් හැක් කරන්න කියල...වැඩිම වුනොත් පිෂින් විතරයි මුන්ට කරන්න පුළුවන්..:dull:
     
    එහෙම පුලුවන්නම් FB එකට ඒවා report කරාම උන් සල්ලි දෙනවා...අපේ උන් උබ හිතනවද එහෙම එකක් දැනගෙන සල්ලි ගන්නේ නැතුව මේ වගේ 2.50 අකවුන්ට් හැක කර කර ඉදියි කියල?

    පිස්සුද බන්...ඔය කියන එකෙක්ටවත් හැක් කරන්න බැහැ..මම දෙනවා මගේ අකවුන්ට් එක පුලුවන්නම් හැක් කරන්න කියල...වැඩිම වුනොත් පිෂින් විතරයි මුන්ට කරන්න පුළුවන්..:dull:
    පිෂින් කරලා පාස් එක ඉස්සුවත් security හදල තිබ්බොත් හරියට ලොග් වෙන්න බෑ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,383
    1,975
    113
    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට



    මෙ ලමයගෙ ෆෙස්බුක් පොස්ට් වලින් හොදටම suicide බලාපොරොත්තු පෙනවා අනෙ මන්දා මෙයාගෙ යාලුවෙකුටවත් මෙක ගෑන වගකිවයුතු වෑඩිහිටියෙකුට කියන්න නොහිතුන හෑටි
    පවු
    ඔබට නිවන්සුව
     
    අවුරුද්දක් දෙකක් ලව් කරපු පොන්සියෙක්/වේසියෙක් වෙනුවෙන් අවුරුදු 18-20 දුක් විදලා විදල හදාගත්තු දෙමාපියන්ට ජීවිත කාලෙටම දුක් දෙනව..
    eka eththa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    ඔය කොල්ලට හර් ද සාක්ශියට අනුව ජීවත් වෙන්න පුලුවන් වෙවිද මචන් ??? මන් නිස අ අහින්සක ජීවිතයක් නැති උන කියල හිතෙයි.. එ වගෙම ඔකගෙ ලමයෙක්ගෙ පිටින් ඔක කවද හරි යාවි...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    කගේ වත් හරි වරද්දක් නෙමෙයි බන් මම කියන්නේ... වෙලා ඇති කියල හිතනදේ .., එකෙන් අපිට පාඩමක් ඉගන ගන්න පුළුවන් හින්දනේ බන් මේක ගැන අපි කතා කරන්නේ... ගොඩක් ගෙවල් වල ගෑනු ලාමයෙක්ට ඔහොම ප්‍රශ්නයක් ආවම ගෙදරින් අවශ්‍ය සහයෝගේ ලැබෙන්නේ නෑ...එකයි ඇත්ත... ගෙදරින් අවශ්‍ය ආදරේ ලැබෙනවා නම් මෙහෙම දෙවල් අඩු කර ගන්න පුළුවන්... මිනිස්සු හිතන්නේ නෑ ඒ පැත්ත...
    උඹ කියන කතාව ඇත්ත.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මට හිතෙන්නේ මේක කල දුටු කල වල ඉහගැනීමක් වගේ දෙයක් වෙලා...අතින් දාල පොස්ට් හදනවා...හේතුව මේවා උණු කැවුම් වගේ ෂෙයාර් වෙනවා...ෆේස්බුක් කාරයන්ට, ගොසිප් කාරයන්ට අම්ම අප්පා හරි කමක් නැහැ ඉතින්...
    facebook password eka danna wena aya athi ban
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    අවුරුද්දක් දෙකක් ලව් කරපු පොන්සියෙක්/වේසියෙක් වෙනුවෙන් අවුරුදු 18-20 දුක් විදලා විදල හදාගත්තු දෙමාපියන්ට ජීවිත කාලෙටම දුක් දෙනව..

    sirawata ban
    ammala wenuwenwath inna munta hithenne nane
    shikkk
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලංකාවේ ඉන්නේ මෝඩ කෙල්ලෝ මම හැමදාම කියනවා වගේ
    හොද හැදිච්ච කොල්ලේක් පස්සේන ආවම ගනන් උස්සල කැමත්ත නොදි ඉන්නවා
    හොද කුපාඩියේක් බලලා love කරනවා හොද වැඩේ මෝඩ කෙල්ලෝන්ට

    moda kiyanna be ne bn:baffled:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කොල්ලෙක් කෙල්ලෙක් නිසා මැරුණම ඌට පොන්නය කියල බනිනවා...
    කෙල්ලෙක් කොල්ලෙක් නිසා මැරුණම එත් කොල්ලට පොන්නය කියල බනිනවා...

    කෙල්ල මැරුණු එකට කොල්ලට දොස් කියල හරියන්නේ නැහැ....එක කෙල්ලගේ වැරැද්ද....කොල්ල මැරුවේ නැහැනේ...අනික කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවා...වෙන් වෙනවා....ඒවා දරාගන්න හැකියාවක් තියෙන්න ඕනේ ආදරය කරනවානම්...

    වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක් තියෙන්නේ....

    කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහ මල් - සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ

    සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
    පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුනාට කමක් නෑ මලේ

    උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
    මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තියෙක් වුනාට කමක් නෑ නගේ

    ගේය පද - රඹුකන සිද්ධාර්ථ හිමි
    තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    bp
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හරියටම දන්නේ නැත්තම් කොල්ලට බැනල වැඩකුත් නැහැ නේද? :rolleyes:;)

    කෙල්ලට ඔච්චර දෙයක් කරන්න හයිය තියෙනවනම් තව මොන අම්මල තාත්තලාගේ ආදරේද බන්? ඕකට කියන්නේ ආදරේ කියල නෙමෙයි...මෝඩකම..

    සියදිවි හානි කරගත්තම මුලින්ම විදවන්නේ අවුරුදු ගානක් දුක් විදපු දෙමව්පියෝ...ඒ මිනිස්සු තරම කවුරුත් මේ කෙල්ල ගැන දුක් වෙන්නේ නැහැ...ෆේස්බුක් එකේ අයියලට නංගිලා ගැන ඉතින් කොහොමත් දුකයිනේ...නමුත් ඔකේ සැබෑ දුක දන්නේ ඒ අම්ම තාත්ත..මට නම් ඒ අම්ම, තාත්ත ගැන ගොඩක් දුකයි...ඒ මිනිස්සු පෙර කරුමෙකට මේ වගේ දරුවෙක් ලබන්න ඇති....පව්....:yes:

    කොල්ලත් හරි කියල කියන්නේ නැහැ...ඌත් වැරදියි...:yes:

    bp