sandun thilaka said:දුක, දුකට හේතුව මොකද්ද කියලා දන්නෙ එයා..එයා ඒ දේ කිව්වොත් අපිට පුළුවන් දුකින් මිදීමේ මාර්ගය පෙන්නලා දෙන්න...![]()
bro oya kiyanne sanpurana weradi dheyak oya mona dheyak wath චතුරාර්ය සත්‍යය neme ne bro චතුරාර්ය සත්‍යය kiyanne eka ekkenage paudgalika getalu neme.
dhuka - panchas kandhaya
dhukata hethuwa - thanhawa
dhukin midhima - niwan dhekima (arahath wima) thanhawa nethi wima
dhukin midhime margaya - arrya astangika margaya.

