කොල්ලනේ වහලෙට සීට්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    කොල්ලනේ ගෙදර වහලෙට ඇස්බැස්ටස් සීට් ටිකක් ගන්න ඕනේ වෙලා තියනවා

    පාවිච්චි කරපු සීට් ගන්න කන්ටැක් එකක් දන්නවා නං මැසේජ් එකක් දාන්න ලොකු උදව්වක්

    කෙළවරවල් කැඩිච්ච අලුත් ඒවා උනත් කමක් නෑ ටිකක් අඩුවට ගන්න පුළුවන් නං

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ :)

    ස්තුති වේවා :yes: 🙏
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    Asbastos pilikarakarakayi habayi

    ඔය කවුරු මොන මොන දේ කිව්වත් අන්තිමට දාන්නේ අැස්බැස්ටෝස්.අපිත් ඵහෙමයි.ලංකාව වගේ රටකට ගැලපෙන්නේ ඒක විතරයි.උළු දාපු උන් දන්නව අැති නේ වහිනකොට තියෙන සැප..ඵක වඳුරෙක් පැන්නනම් අැති වහින කොට දෝරෙ ගලන්න. අයි රූෆ් විිතරයි ටිකක් හරි හොඳකට තියෙන්නෙ ඒත් ඒකෙත් හොඳ ඵක ගත්තොත් විතරයි..ඒකත් අැස්බැස්ටෝස් වගේ අවුරුදු ගාණක් කල් පවතියිද කියන්න තාම කියන්න බෑ..
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    මචං,
    මොරටුවේ තියෙව කොන් කැඩුණු ඒව...
    ඒත් ඒක පාඩුයි මට නම් ...බාගයක් වත් අඩු වෙන් නෑ....
    ඕන නම් ගිහින් බලන්න ....
    077 351 7747 මෙන්න නම්බරෙ .....

    අඅලුත් ව දාන එක ලාබයි මේක එක්ක බලද්දී ....
    අලුත් ව ඩිස්කවුන්ට් දෙනව... කෝටේසන් අරන් බලන්න .....
    මට තාමත් මැසේජ් එවනව තව අඩුකරන්න ම් කිය කිය....
    ඕන නම් ඒක ත් එවන්න ම්