Latest news: Duminda is in a critical condition, operation continues
දැන් පොර ජීවත් උනත් මැරුන වගේ තමයි, පවු
Latest news: Duminda is in a critical condition, operation continues
හයියෝ ඔවා මොකක්ද බ්ං, හෙට ස්වාධීන රූපවාහිනි නිවුස් බලපන්,
"මුල්ලේරියාවේ වල් ඌරන්ට බැදතිබූ තුවක්කුවක් පත්තු වී. සංධානයේ දෙපිරිසක් වෙඩි ඵ්‍රහාරයට ලක්වී ඇත"
ඔන්න ඔය වගෙ එකක් කියයි

yaaaaaaaaaaaaaaහොද වැඩේ පර කුඩු දුමින්දයට....දැන්වත් අපේ නිලියන්ට පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි....
..

ane hospital eke light pala ko
yako sleep mode wage serious mode thiyadaDuminda in serious mode

මොනවා වුනත් තව මිනිහෙක් මැරියං කියන්න හොඳ නැහැනේ බං..
හතුරෙකුට වුනත් මැරෙන්න යන වෙලාවක උදව් කරන්න කියලා අපේ දෙමව්පියෝ අපිට උගන්නලා තියෙනවනේ බං..
![]()
![]()
මොකද්ද බං මේ හුයන්න...අසාධ්‍යයි ලු මරුනලු, ආයේ පන ආවලු. බුලට් දෙකක් ඔලුවේ තිබ්බ නම් මිනිහෙක් ඉතුරු වෙයිද බං![]()
machan 8pm news welata mee case eka gena kiwwe ne neh(Swarnawahineya / Derana )
machan 8pm news welata mee case eka gena kiwwe ne neh(Swarnawahineya / Derana )
giya machan.. mama balueth deranen thama.. swarnavahini nam danne na
හයියෝ ඔවා මොකක්ද බ්ං, හෙට ස්වාධීන රූපවාහිනි නිවුස් බලපන්,
"මුල්ලේරියාවේ වල් ඌරන්ට බැදතිබූ තුවක්කුවක් පත්තු වී. සංධානයේ දෙපිරිසක් වෙඩි ඵ්‍රහාරයට ලක්වී ඇත"
ඔන්න ඔය වගෙ එකක් කියයි