දුමින්ද මලොත් එළකිරියෙ තව මරනයක් වෙනව බං........!!!!
අපේ සුනිමලා ඇයි......??
ඌ දිවි නහ ගනී..........
අපට එන්ටටේනර් කෙනෙක් නැතිවෙයි.....!!!!!!![]()
![]()
![]()
මොකද්ද බං මේ හුයන්න...අසාධ්‍යයි ලු මරුනලු, ආයේ පන ආවලු. බුලට් දෙකක් ඔලුවේ තිබ්බ නම් මිනිහෙක් ඉතුරු වෙයිද බං![]()




මනුස්සයෙක් මැරෙන්න කියල හිතන්න හොඳ නෑ. ඒත් මේ වගේ අපතයෙක් මැරෙනව කියන්නෙ රටට යහපතක්![]()
mmmm..... kalakanniyek tamai eeth thawa minihek merenna kiyala prartana karanna beha manussayo widiyataමනුස්සයෙක් වශයෙන් ඉක්මන් සුවය පතමු..

මනුස්සයෙක් වශයෙන් ඉක්මන් සුවය පතමු..

අපායෙ immigration එකෙන් දුමින්දයව deport කරන්නලු යන්නෙ, එහේ ලෝදිය market එක බහී කියල කුඩු හින්ද![]()



ද.........??????
නැත්නම් මේක ගේ කුඩු ගහල අපායෙ ගිය වුන් ටික සෙට් වෙලා මේකාට "අසාමාන්‍ය" දඩුවමක් දෙයි කියල කිං යම බය වෙලා ද????????![]()



duminda dead daaaaaaaaaaaaaaaaaa?
ද.........??????
නැත්නම් මේක ගේ කුඩු ගහල අපායෙ ගිය වුන් ටික සෙට් වෙලා මේකාට "අසාමාන්‍ය" දඩුවමක් දෙයි කියල කිං යම බය වෙලා ද????????![]()
ඒකත් ඇත්ත තමයි.
Munam merunata kamanne eth uge body eka aparade ban![]()

















