දැන් උබ මොකක්ද කියන්නේ. මේ යකා කන්ඩෙම් වෙච්චි එකෙක්නේ. මූව දෙපාරක් එල්ලන්නද කියන්නේ. තො මොටර් බයික් එකේ ගිහින් ඩබල් ඉරි කපලා 25000ක් ගහනකොට රටේ නීතිය චාටර්. ඒක හෙන ගනන් වැඩියි.. අඩු කරන්න ඔනා.. වත්කම් ප්‍රකාශ නොකලට 3000ක් ගහපුවහම ඒක ඉන්ටනැශනල් ස්ටැන්ඩර්ඩ් එකට ගේන්න ඔනා. අනේ උකේ..

rate minissu patta modayi ithin deshapaluwoth dannawaa rate un patta
modai kiyalaa![]()
දැන් උබ මොකක්ද කියන්නේ. මේ යකා කන්ඩෙම් වෙච්චි එකෙක්නේ. මූව දෙපාරක් එල්ලන්නද කියන්නේ. තො මොටර් බයික් එකේ ගිහින් ඩබල් ඉරි කපලා 25000ක් ගහනකොට රටේ නීතිය චාටර්. ඒක හෙන ගනන් වැඩියි.. අඩු කරන්න ඔනා.. වත්කම් ප්‍රකාශ නොකලට 3000ක් ගහපුවහම ඒක ඉන්ටනැශනල් ස්ටැන්ඩර්ඩ් එකට ගේන්න ඔනා. අනේ උකේ..
පොතේ දාගන්නවා..... අනේ හුකේ.. උබ හිතුවද රනිල්, මයිත්‍රී, මහින්ද උබලා වගේ හිගන්නො කියලා ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා මාසේට පොලියෙන් කන්න. අනික කොටි තුනක් මහා ගානක්ද ඔයි. කලිසමක් ඇදගෙන පාරට පලයන් පොතක් පැන්සලක් අරගෙන. ලියපන්. ප්‍රාඩො, මොන්ටේරො කීයක් පාරේ එක පැයකට යනවද කියලා. අනික ඔයි, ප්‍රියස් එකත් ලක්ශ 100 පනින කාලේ මේ ගෙනත් තියෙන්නේ වාහනද ඔයි. ලැන්ඩ් ක්‍රිසර් පදිනව මහානාමේ උන් බිග් මැච් ගහන දවසටත්. අනික තෙවරප්පෙරුම පොශේ ගද්දි, බන්දුල ජගුවාර් ගද්දි මේ ඩබල ගෙනත් තියෙන්නේ මොනවද ඔයි. අම්මපා මුන් දෙන්නට පිස්සු මෙහෙම සරල වාහන ගෙන්න.

රටේ නීතිය උබට සැට් වෙනකොට අඩුවෙන් දඩ ගහන්න ඔනා. අනිකට සෙට් වෙනකොට වැඩියෙන් ගහන්න ඔනා, ඔකනේ උබ කියන්නේ. දුමින්ද මිනීමැරුවට ඌව කන්ඩෙම්. වත්කම් ප්‍රකාශ නොකලට 3000යි. දැන් මොකක්ද අවුල. මිනිමැරුවට 3000ක් ගහලා වත්කම් ප්‍රකාශ නොකලට කන්ඩෙම් දෙන්නද කියන්නේ?kawda wesiye ehema kiwwe? thota maleriyawat hedilada?
uba walawwaka walanwat hodanna yana ekekda ban elite ekata wirudda dewal pennama be![]()
රටේ නීතිය උබට සැට් වෙනකොට අඩුවෙන් දඩ ගහන්න ඔනා. අනිකට සෙට් වෙනකොට වැඩියෙන් ගහන්න ඔනා, ඔකනේ උබ කියන්නේ. දුමින්ද මිනීමැරුවට ඌව කන්ඩෙම්. වත්කම් ප්‍රකාශ නොකලට 3000යි. දැන් මොකක්ද අවුල. මිනිමැරුවට 3000ක් ගහලා වත්කම් ප්‍රකාශ නොකලට කන්ඩෙම් දෙන්නද කියන්නේ?