Dune (2021)

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම වැඩිපුර බලන්නේ documentaries. Films/teledramas ගොඩක්ම බලන්න කැමති පරණ සිංහල ඒවා තමයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,630
    22,775
    113
    අම්බකිස්ස
    ඊයේ ගියා නේද ස්වර්ණවාහිනියේ...ඕක ඔයිට වඩා ගැඹුරු කතාවක් කියලා හිතුනා teded එකේ dune series එක ගැන තිබුන විඩියෝ එකක් බලලා
     
    • Like
    Reactions: AnuradhaRa

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    the banshees of inisherin
    පට්ටම ඩ්ප්‍රේස් ඇන්ඩ් ස්ලෝ ෆිල්ම් එකක්.
    හැමෝටම ඇලෙන්නෙ නැති වෙයි හැබැයි සූපිරියක්