Duplicate File අයින් කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    අපේ පරිගණකය ගත්තම සමහර වෙලාවට එකම File එකක් සමහර වෙලාවට එකම Partision එකක කීප තැනකම කොපි වෙලා තියනවානේ. ඉතින් එහෙම උනාම පරිගණකයේ Hard Disk එකේ
    Free Space අඩු වෙනවානේ. ඉතින් එහෙම කීප තැනකම කොපි වෙලා තියන File අයින් කර ගන්න පුලුවන් Duplicate Cleaners Software තියනවා. ඒ Software පාවිචචි කරලා
    Hard Disk එකේ තියන Duplicate File බොහෝම පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්.


    PM0Zeww.jpg


    Duplicate Cleaner මෙතනින් බාගන්න.



    දැන් දෙන Duplicate Cleaner Software එකේ version 2ක් තියනවා Pro එකයි Free කියලා. Free Version එක බාගන්න අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.

    KCDBd3D.png


    aAZl2vz.png


    * Number #1 freeware duplicate file finder
    * Find and delete duplicate files


    ** Features

    Find Duplicate Files by content, fast!
    Cleaner hard drives means faster performance
    Fast Scanning and accurate duplicate comparison
    Deep scans music - locate duplicate music formats (includes MP3, iTunes (M4A) and more.)
    Find Similar images (resized, rotated, edited and more)
    Flexible search parameters
    Intelligent Selection Assistant
    Search home or networked drives
    Search multiple locations
    Export / Import results in CSV format
    View Path,Size and Date of files
    Large, resizable list window
    Image preview window
    Delete duplicate files to the Recycle bin
    Move dupe files to a new location
    Turn duplicate file into hard links (NTFS file systems only)
    Protection for Windows and system files
    Supports multiple languages
    For Microsoft Windows XP, Windows Vista and Windows 7.

    හරි මෙහෙමයි වැඩේ වෙන්නේ.

    7jkUinP.png


    Scan Location Click කරලා Duplicate අයින් කරන්න ඕන Partition එක තෝරන්න. තෝරලා ” Scan Now ” Click කරන්න.

    8eHNPM1.png


    lcW2f0S.png


    4CxPa82.png


    ඔන්න තියනවා Duplicate File ටික. දැන් අයින් කරන්න ඕන Files ටික තෝරන්න. තෝරලා ” File Removal ” Click කරන්න.

    TETiexF.png


    YukqI3o.png


    දැන් ඉතින් මේවයින් කැමති එකක් කරගන්න. ” Delete ” කරන්න එහෙම නැත්නම් ඒ File ටික වෙනත් Folder එකකට ” Copy ” හෝ ” Move “ කරගන්න.

    ZZGuY46.png


    Delete කරනවනම්

    AC0ERjd.png


    xlRuNPY.png


    Code:
    [LEFT]http://goo.gl/YpfBZ
    [/LEFT]
    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    GbXstXw.gif

    EIOqS.gif