Duppath lamayek

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විදුසර පත්තරේට කෝල් කල්ල අහපං. ඒකෙ හිටපු ගමං ලමයි එහෙම උදව් ඉල්ලල උදව් කරන්න කැමති අයට පත්තරේට contact කරන්න කියල දානව.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දුප්පත් මුත්තෙක් හරියන්නේ නැද්ද පුතී:sorry:!

    එල වැඩක් පුතී දුප්පත් ඉගන ගන්න දකෂ ලමයෙකුට උදව් කරන එක ලොකුපිනක් බොරැවට සල්ලි උතුරන පන්සල් වලට දෙන දානේට වඩා මහත් ඵල මහානිසංසයි! රෙප්+++​
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුප්පත් *ත්තෙක් හරියන්නේ නැද්ද පුතී:sorry:!

    එල වැඩක් පුතී දුප්පත් ඉගන ගන්න දකෂ ලමයෙකුට උදව් කරන එක ලොකුපිනක් බොරැවට සල්ලි උතුරන පන්සල් වලට දෙන දානේට වඩා මහත් ඵල මහානිසංසයි! රෙප්+++​

    :D:D