In my opinion & from experience
බජට් එකයි, දුරයි, ලන්කාවෙ වර්තමාන තත්වෙයි බලපුවාම
හොදම ඔප්ශන් එක Chinese GN 125 ( GN125H or Haogue GN ( same GN125H, re-branded )
ඇයි
01. ජපන් එකෙම හය් එන්ඩ් කොපියක්, සෑහෙන්න රිලයබල්
02. හැන්ඩ්ල් පොසිශන් එක අත් වලට, වැලමිටට, උරහිසට ලේසියි + comfortabale seat
03. කම්පැනි පාට්ස් තියනව ( මිකැනිකල්, ඉලෙක්ට්‍රික් & බොඩි ) ඕන තරම්, බොහෝ නගර වල, පහසු මිලට
04. ඕනෙ ගරාජ් එහෙකට දාන්න පුලුවන්, සිම්පල් බයික් එකක්
---------
ඔහේ කොලබ අවට නන් ඉන්නෙ + සල්ලි අඩු පාඩුවක් නැත්නන්, තව ඔප්ශන් බොහෝ තිබෙ
ඒව අවශ්‍ය නෑ කියල හිතනව