Durable TV Recommendations?

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    LG හරියන්නේ නෑ බං. Abans උන්ගේ warranty පාට්ට අවුල්.

    Lol abans tamai danata lankawe warranty walin best ma. Singer tamai cha. anika TV walin best SONY. LG ethin labai colour accuracy ehema na.
     
    • Like
    Reactions: ryandok

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    මම LG fan කෙනෙක්.phone ඵක LG,monitor ඵක LG.ගෙදර ෆ්‍රිජ් ඵකත් LG...ඒ උනාට SONY BRAVIA වලට ගහන්න TV ඵකක් තාම නෑ..කොරියන් ඒව හොඳ අැති හැබැයි ලෙඩ ඵනවා..අපේ තිබ්බ LG TV ඵක අවුරුද්දයි use කරේ..SONY BRAVIA ඵක අරන් දැන්‍ අවුරුදු 2යි.හෙම්බිරිස්සාවක් වත් නෑ..ගාණ වැඩි උනාට ගෙවන ගාණට හොඳටම වටිනවා..

    View attachment 82603
    ඒ වගේම මම Sony fan කෙනෙක්. ගෙදර ඔක්කොම sony. Fridge LG
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    damro warranty hodai ne, unta call karala kiyanna, repair karala dei
    Ow බං උන් අලුත් unit එකක් free replacement කරා. 3 years warranty නිසා. අවුල බං අවුරුදු 2 හරියට ගියේ.


    Lol abans tamai danata lankawe warranty walin best ma. Singer tamai cha. anika TV walin best SONY. LG ethin labai colour accuracy ehema na.
    හපොයි මම මාගෙ පරාණ Oven එකක් repair කරන්න දීලා පටට කටට කෑවේ. Warranty period එක ඇතුලේ. හැමදාම call කරාම හෙට call කරන්න කියනවා. මාස 2 ගිය warranty clam කරලා අලුත් එකක් දෙන්න. පට්ට හොරු. Damro උන් නම් සතියෙන් replacement කරා.
     

    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    මම LG fan කෙනෙක්.phone ඵක LG,monitor ඵක LG.ගෙදර ෆ්‍රිජ් ඵකත් LG...ඒ උනාට SONY BRAVIA වලට ගහන්න TV ඵකක් තාම නෑ..කොරියන් ඒව හොඳ අැති හැබැයි ලෙඩ ඵනවා..අපේ තිබ්බ LG TV ඵක අවුරුද්දයි use කරේ..SONY BRAVIA ඵක අරන් දැන්‍ අවුරුදු 2යි.හෙම්බිරිස්සාවක් වත් නෑ..ගාණ වැඩි උනාට ගෙවන ගාණට හොඳටම වටිනවා..

    View attachment 82603
    Agree with you.
    Mine is Passing its 6th Year. Trust me not even a Single Issue as for now
     
    • Like
    Reactions: U-tag

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මචං කිසි අවුලක් නැතුව දිගටම පාවිචිචි කරන්න පුළුවන් TV brands මොනවාද?

    ගෙදර පරණ Sony Trinitron tv එකක් තිබ්බ, මෙක දැන් අවුරුදු 15 කට වඩා ලෙඩ නැතුව තාම කිසි අවුලක් නැතුව වැඩ. ඒත් 2018 ගත්ත Damro TV එක දැන් කැඩූනා.
    Damro 3 years warranty neda
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    LG wala parts nam maara ganan, kadunoth hadanna loku cost ekakuth yanawa. Mang hithanne nam Panasonic and Toshiba durable kiyala, Samsung gana experience ekak na. Sony nam thibuna habai Ara Parana petti model eka. Aluth ewa gena danne na.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Damro 3 years warranty neda
    Ow බං 3 years . අවුල මේචර ඉක්මනට කැඩුණ එක. ඒක repair කරන්න බැරි ලු, අළුත්ම එකක් දුන්නෙ. අවුල බං 3 years වලින් පස්සේ ඔහොම උනොත් අලුතෙන් ගන්න වෙනවා නේ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Ow බං 3 years . අවුල මේචර ඉක්මනට කැඩුණ එක. ඒක repair කරන්න බැරි ලු, අළුත්ම එකක් දුන්නෙ. අවුල බං 3 years වලින් පස්සේ ඔහොම උනොත් අලුතෙන් ගන්න වෙනවා නේ.
    Parana electronics godak kal tibbe ewage high end sensitive components tibbe nathi hinda. Ewage efficiency adui but durable due the fact those are not subject to temperature variations much.. but modern ewa mara sensitive semiconductors doping karana substance eke purity eka echchara hoda naha etc owage unama poddak rasne environment ekakta expose weddi owa fail wela device eka dead wenava..

    so aniwa modern tv eka keeyak deela gatath puluwan taram cool/humidity adu voltage fluctuations nathuwa tianna puluwannam definetly it will last more than 3 years.
     
    • Like
    Reactions: U-tag

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    ඔය රිමෝට් එක එනවා බන් දැන් හැම සම්සුන්ග් ස්මාර්ට් ටීවී එකකටම. Indian එව්වා එවන්නෙත් Made By Samsung කියල. මැනුවල් එකෙන් තමයි අහුවෙන්නේ ඒක.
    manual aken kohomda hoya ganne mchan?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    Samsung gaththath Sony gaththath damro aken ganna .othana prasne enne warranty wala.damro 3years denawane.

    Ona tharam TV groups thiyanwa FB ake kisima suddek Sony gan na Machan.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Samsung gaththath Sony gaththath damro aken ganna .othana prasne enne warranty wala.damro 3years denawane.

    Ona tharam TV groups thiyanwa FB ake kisima suddek Sony gan na Machan.
    oya samsung ekak neda gatte? made in koheda? damro ake sony tv na. singer wetari sony karnne.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Sony Bravia .. oke aye ahanna deyak na
    sony tiyenne singer ake wetarane. un maha jara un tikak wage. customer wadiya care karnnet na. ekata damro customer service uparimai. nikan blnan giyamat hodata katabaha karanawa. onna ooka nisa tamai singer aken gannwada damro aken gannwada kiya hita hita inne. gannanam kamti sony eka tamai