අකුණු වලින් පරිස්සම් කර ගන්න පුළුවන් නම් සැම්සුන්ග් තමා.. ෆයිබර් connection එකක් තියෙනවා නම් වඩා හොඳයි.. මොකද කොපර් කේබල් එකේ අකුණු එනවා.. පිටකොටුවේ ඇවිද්දොත් සැම්සුන්ග් international Version එකක් හොයා ගන්න පුළුවන්.. Made in UAE වගේ.. ඒවයේ රිමෝට් එකේ Netflix / Amazon Buttons එනවා.. අනික බිල්ඩ් කොලිටි එකත් හොඳයි... 50" ක් ගන්න පුළුවන් ලක්ෂයක් වෙද්දි...
LG කොහොමත් ගන්න එපා Display එක අවුල යනවා. ගන්නවානම් Sony හරි Toshiba හරි ගන්න . මෙන්න මම ගත්ත LG එකට උන දේ. අවුරුද්දක් වගේ ඇතිLG හරියන්නේ නෑ බං. Abans උන්ගේ warranty පාට්ට අවුල්.
මචං කිසි අවුලක් නැතුව දිගටම පාවිචිචි කරන්න පුළුවන් TV brands මොනවාද?
ගෙදර පරණ Sony Trinitron tv එකක් තිබ්බ, මෙක දැන් අවුරුදු 15 කට වඩා ලෙඩ නැතුව තාම කිසි අවුලක් නැතුව වැඩ. ඒත් 2018 ගත්ත Damro TV එක දැන් කැඩූනා.
mokadda me model 1LG කොහොමත් ගන්න එපා Display එක අවුල යනවා. ගන්නවානම් Sony හරි Toshiba හරි ගන්න . මෙන්න මම ගත්ත LG එකට උන දේ. අවුරුද්දක් වගේ ඇති
View attachment 87034
මතක නැහැ බං දැන් අවුරුදු 2 කට කලින් ගත්තා එකක් . කොහොම හරි LG 49 inch LEDmokadda me model 1



Eka man dannawa bro meya ahanne durability eka gana ne.dan TV gannakota ganna one warranty period eka balalai.issaranam Sony TV hondai box tv.man ekai kiwwe Moka gaththath Kamak na damro aken ganna kiyala.made in Indonesia .oya samsung ekak neda gatte? made in koheda? damro ake sony tv na. singer wetari sony karnne.
made in Indonesia kiyla kohmda hoyanne? damro ake ayama kiyanwa dan anne okkoma india kiyala.Eka man dannawa bro meya ahanne durability eka gana ne.dan TV gannakota ganna one warranty period eka balalai.issaranam Sony TV hondai box tv.man ekai kiwwe Moka gaththath Kamak na damro aken ganna kiyala.made in Indonesia .
Model kipayak athi RU 71000 man kiyanne.made in Indonesia kiyla kohmda hoyanne? damro ake ayama kiyanwa dan anne okkoma india kiyala.
RU 7100 tamai මචං මමත් බැලුවේ. ඒ ඔක්කොම made by samsung. ඔයා ඔය උඩ දාලා තියෙන ස්ටිකරේ කොහෙද තියෙන්නේModel kipayak athi RU 71000 man kiyanne.
View attachment 87086
TV ake .RU 7100 tamai මචං මමත් බැලුවේ. ඒ ඔක්කොම made by samsung. ඔයා ඔය උඩ දාලා තියෙන ස්ටිකරේ කොහෙද තියෙන්නේ