මාමයි මාමගේ පුතයි නතර කරා මචං covid positive වෙලා, ගෙදර මිනිස්සු කලබල වෙච්ච පාර වතුර බොන්න කෝප්පයක්වත් යවලා නෑ. තේ හදා ගන්න කියලා බඩු ගෙනත් දීලා තියෙනවාලු කෝප්ප නැල්ලු දැන් දෙන්නට තේ එකක්වත් බොන්න.
කෝප්ප දෙකක් දී ගන්න විදිහක් තියෙයිද 

අනේ උදව්වක් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකො
