Durdans hospital වැඩ කරන කවුද ඉන්නේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මාමයි මාමගේ පුතයි නතර කරා මචං covid positive වෙලා, ගෙදර මිනිස්සු කලබල වෙච්ච පාර වතුර බොන්න කෝප්පයක්වත් යවලා නෑ. තේ හදා ගන්න කියලා බඩු ගෙනත් දීලා තියෙනවාලු කෝප්ප නැල්ලු දැන් දෙන්නට තේ එකක්වත් බොන්න. 😥 කෝප්ප දෙකක් දී ගන්න විදිහක් තියෙයිද 😑😑😑 අනේ උදව්වක් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකො
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    mcn khd nawaththaala tynne bn
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    bump, mchn curfew tibbata gihin denna puluwan wei hsp ekata yanawanm. hsp eke pharmacy eke naluda measuring cups
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    bump, mchn curfew tibbata gihin denna puluwan wei hsp ekata yanawanm. hsp eke pharmacy eke naluda measuring cups

    Wela thiyenne mama rathanapura machan. Ara minissuth nirodayana wenalune

    mara seen ekane bn dn un khmda tea ekak wath bonnne

    Ekane machan scene eka. Plastic eka cup ekak hambela hospital eken. Wathura rathkaragnnawtah ekak na man hithanne. Heater eka withari deela thiynne 😥
    ------ Post added on Sep 6, 2021 at 6:05 PM
     
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කෑම ගෙද්දී පොල්කටු දෙකක් ගෙන්ව ගනින්. Rs. 500ක් වත් බිලට දායි අඩුම.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Wela thiyenne mama rathanapura machan. Ara minissuth nirodayana wenalune

    Ekane machan scene eka. Plastic eka cup ekak hambela hospital eken. Wathura rathkaragnnawtah ekak na man hithanne. Heater eka withari deela thiynne 😥
    ------ Post added on Sep 6, 2021 at 6:05 PM

    mcn laga pathaka nemeda bn inne ghn dennwath
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ගොඩක් පිං කමෙන්ට් එකකින් හරි උදව් කරපු හැම කෙනාටම, එක්කෙනෙක් සෙට් උනා, සුපුනුත් හා කියලා කිව්වනෙ :)
     
    • Like
    Reactions: dmsupun and chinmak