Machanla mage Friend kenek select wela May 27 giyath ekka ban..U giye Philadelphia, Pennsylvania..uta 5000$ gihilla thiyenne okkotama..![]()
meka aththa deyakda? Athth nm khmda apply krnne. Kyk ynwda? Oya okkoma dala thread ekak dapanko
ජිංතක ජිල්ලබකිට;20401063 said:ඩයිවර්සිටි (diversity Visa) කියන්නේ ජනවර්ග වලින් විතරක් නෙවෙයි, හැකියාවෙන්, රස්සා වලිනුත් ඩයිවර්ස් (විවිධාත්මක) සමාජයක් ඇති කර ගැනීමයි මේකේ අරමුණ. ඒක කරන්න හොඳම විදිහ බයස් (bias) නැතිව ලොතරැයි ක්‍රමේට දෙන එක විතරයි.
මෙන්න සිංහලෙන්,
LINK
දාපල්ල බය නැතුව, ගැනීට, තාත්තට, අම්මට, ආදී වසයෙන් අවුරුදු 18 වැඩි ඔනෙම එකෙක්ට දාන්න පුලුවන්.

ස්ටේට්ස් යන්න කැමති ළමයි දැන් වැඩ පටාන් ගන්න ටික ටික ලෑස්ති උනොත් හොදායි...![]()



interview dawasata pay karana salli aparade 330$ x family members)
කාටහරී ඇදුනොත් කියන්න. මම lottery එක win කරලා 2016 වල ආවේ. process එක සහ දන්නා දේ කියලා දෙන්නම්.
