DVD එකක් ගහන්නේ කොහොමද??
මට මගේ මූවීස් ටිකක් DVD එකකට බර්න් කරගන්න ඕනා..
ඔක්කොම තියෙන්නේ AVI & MKV format වලින්...
මට මූවීස් ටික ඔරිජිනල් size එකෙන්ම ගහගන්න ඕනා...
Data විදිහට නැතුව වීඩියෝ විදිහට (with menus)
මට මේක කරගන්න හොඳ SW එකක් & method එක කියන්නකො...
thanks-in-advance