මම ඊයෙ අළුතෙන් ඩී.වී.ඩී රයිටර් එකක් ගත්තා. පළවෙනි ඩී.වී.ඩී 3න බර්න් කරන්න ගියෙ විනාඩි 20ක් වගේ
ඒත් අද ඩී.වි.ඩී එක බර්න් කරන්න පැය 1.03ක් ගියා
මොකක්ද මේ වෙලා තියෙන්නෙ? ඔයාලට සාමාන්‍යයෙන් කොයි තරම් වෙලාවක් යනවාද?