DVD copy Pretector

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම වීඩියෝ එකක් කරනව. ගොඩක් මහන්සි වෙලා ඉතින් මට ඕන ඒක සිරාවටම කොපි ප්‍රොටෙක්ට් කර ගන්න, කිසිම විදියකට කොපි කරන්න බැරි වෙන්න. මම ට්‍රයි කරා කීප විදියකින් ඒව එච්චරටම සාර්තක උනේ නෑ. අනිව එලකිරි එකේ කවුරු හරි සහෝදරයෙක් ඕක ගැන දන්නව සුපිරියටම. දන්න හැමෝම මොනම හරි විදියක් මට කියල ඩෙනවනම් ස්ටෙප් බයි ස්ටෙප් සිරාම උදවුවක්.

    මේ DVD එක DVD player එකකින් බලන්න පුලුවන් වෙන්නත් ඕන.
    දන්නෙ නැති අය BUMP එකක් දාල යන්න.
    ස්තූතියි.