dvd cover ප්‍රින්ට් helpppppppppppp

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    dvd cover ප්‍රින්ට් helpppppppppppp

    මේ වගේ කොලිටීයට ප්‍රින්ට් කරගන්නේ කොහොමද බන් dvd කවර් එකක්
    seven-pounds-syv-liv-danish-r2-front-cover-443.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියක් විතර යය්ද බන්. එකය් ඕන බන්

    රු. 50 - රු. 150 අතර ගාණක් වෙයි..
    (සාමාන්‍යෙයන් ඒ4 සයිස් එකේ එකක් රු. 70 ක් විතර)
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    art work eka thiyanawa nam 100/- wage loku gaanak yai :baffled:

    uba business eka set karannada hadanne :rofl:


    laser print natrhan press ekkata depa




    ekak nam ona laser pirnt kara ganin artpaper eke




    bump saho

    100 GSM wage colour laser print ekak karaganing...

    up.......
    ගොඩක් ඉස්තූතී වේවා පුතීලට
    රේප් කරන්නම් පුතීලව :P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uba business eka set karannada hadanne :rofl:

    තේරුනේ නැහැ..:rolleyes::rolleyes:

    මම එලකිරියෙ කවදාවත් බිස්නස් කරල නැහැ.:P
    අනන්ත ආර්ට් වර්ක් නොමිලේ කරල දීලා ඇති...:P
    අතින් සල්ලි වියදන් කරල පොඩි පොඩි ප්‍රින්ට් වැඩ කරල දීලා ඇති..:P
    නොමිලේ පොටෝෂූට් කරල දීලා ඇති..:P
    යාලුවො එක්ක බිස්නස් කරන්නෙ නැහැ ප්‍රතිපත්තියක් විදිහට :yes::yes::yes:
     

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    instant offset kiyala printer jathiyak thiykawa ban. mage yaluwek gawa thibba e daws walata. eka para quality prints 100k withra gahwa u. printer ekanam tikak ganan man hithanne.
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    තේරුනේ නැහැ..:rolleyes::rolleyes:

    මම එලකිරියෙ කවදාවත් බිස්නස් කරල නැහැ.:P
    අනන්ත ආර්ට් වර්ක් නොමිලේ කරල දීලා ඇති...:P
    අතින් සල්ලි වියදන් කරල පොඩි පොඩි ප්‍රින්ට් වැඩ කරල දීලා ඇති..:P
    නොමිලේ පොටෝෂූට් කරල දීලා ඇති..:P
    යාලුවො එක්ක බිස්නස් කරන්නෙ නැහැ ප්‍රතිපත්තියක් විදිහට :yes::yes::yes:

    මේ මචං dvd එක උඩ අර ස්ටිකර් එක ප්‍රින්ට් කරන්න කියක් යනවද???? එක ප්‍රින්ට් කරන්න ඕන කොහෙන්ද [/SIZE]
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ ඕවා ප්‍රින්ට් කරන්න උබට පයිත්තියන්ද?
    මල්වත්ත පාරෙ තියෙනවා ෆිල්ම් වල කවරේ විතරක් 3ට