තේරුනේ නැහැ..
මම එලකිරියෙ කවදාවත් බිස්නස් කරල නැහැ.
අනන්ත ආර්ට් වර්ක් නොමිලේ කරල දීලා ඇති...
අතින් සල්ලි වියදන් කරල පොඩි පොඩි ප්රින්ට් වැඩ කරල දීලා ඇති..
නොමිලේ පොටෝෂූට් කරල දීලා ඇති..
යාලුවො එක්ක බිස්නස් කරන්නෙ නැහැ ප්රතිපත්තියක් විදිහට![]()
wihiluwata kewe deiyo ai me full serious aran

මාත් එකක් ගහ ගත්තා රුපියල් 70යි ගියේ 1 කට.![]()
uba wade kerunada eda





මට ටිකක් බයයි ගන්නත් මිට කලින් ඒ වගේ වැඩ කරලා නැති හින්දා.


