dvd cover ප්‍රින්ට් helpppppppppppp

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තේරුනේ නැහැ..:rolleyes::rolleyes:

    මම එලකිරියෙ කවදාවත් බිස්නස් කරල නැහැ.:P
    අනන්ත ආර්ට් වර්ක් නොමිලේ කරල දීලා ඇති...:P
    අතින් සල්ලි වියදන් කරල පොඩි පොඩි ප්‍රින්ට් වැඩ කරල දීලා ඇති..:P
    නොමිලේ පොටෝෂූට් කරල දීලා ඇති..:P
    යාලුවො එක්ක බිස්නස් කරන්නෙ නැහැ ප්‍රතිපත්තියක් විදිහට :yes::yes::yes:

    wihiluwata kewe deiyo ai me full serious aran :shocked:

    මාත් එකක් ගහ ගත්තා රුපියල් 70යි ගියේ 1 කට. :D

    uba wade kerunada eda :D
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    wihiluwata kewe deiyo ai me full serious aran :shocked:

    uba wade kerunada eda :D
    වැඩේ කිව්වේ.. ඩිසයින් ටික නේද. ගියේ නැහැ බන් මම තාම. :baffled:
    උන්ගේ product කියපක් එන්නත් තියෙනව කියල මොකද්ද මන්දා කිව්වා. දැන් එක ටිකක් සංකීර්ණ වීගෙන එන්නේ. :sorry: මට ටිකක් බයයි ගන්නත් මිට කලින් ඒ වගේ වැඩ කරලා නැති හින්දා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වැඩේ කිව්වේ.. ඩිසයින් ටික නේද. ගියේ නැහැ බන් මම තාම. :baffled:
    උන්ගේ product කියපක් එන්නත් තියෙනව කියල මොකද්ද මන්දා කිව්වා. දැන් එක ටිකක් සංකීර්ණ වීගෙන එන්නේ. :sorry: මට ටිකක් බයයි ගන්නත් මිට කලින් ඒ වගේ වැඩ කරලා නැති හින්දා.

    mekage kolama :angry:
    kannadiya issarahata gihin purudu weyan unge product release karanakam
    mathaka athiwa chuu dala balayan office eka athulata yanna kalin :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mekage kolama :angry:
    kannadiya issarahata gihin purudu weyan unge product release karanakam
    mathaka athiwa chuu dala balayan office eka athulata yanna kalin :rofl:
    :P නැහැ නැහැ කොම හරි කරනවා බයෙන් හරි... ඩිසයින් වලට අකැමති උනොත් උනොත් නිකන් ඉදින් මහත්තොයෝ කියල එනව.