DVD Films Sale

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    මචන්ලා මන් යාලුවෙක් එක්ක සෙට් වෙලා වැඩක් පටන් ගත්තා පොඩියට

    DVD Films බිස්නස් එකක්..

    අපි ගාව තියෙනවා Engilsh , Tamil , හින්දි DVD ෆිල්ම්ස්..

    single film DVD , Film Collection DVD තියෙනවා..

    අපි shop එකටම ගෙනත් දෙනවා.. DVD 25ට වැඩියෙන් ගන්න ඕනි..

    අපි මේ ප්‍රදේශ වලට තමයි දැනට Deliver කරන්නේ..

    ( ගම්පහ , කඩවත , ගනේමුල්ල ,කිරිබත්ගොඩ , යක්කල ,නිට්ටබුව ,වැලිවේරිය ,බියගම ,දෙල්ගොඩ,කඩුවෙල ,මාලබේ ,අතුරුගිරිය,බත්තරමුල්ල ,නුගේගොඩ )

    උබලගේ කාටහරි ඕනේ නම් සෙට් කරලා දිපන්..:P:P:D

    තව විස්තර ඕනි නම් PM එකක් දාපන්..නැත්නම් call එකක් දීපන් 0771051895
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ටැමිල් ? හින්දි ?
    කෙලින්ම දාපංකො ලය විරේක බෙහෙත් තියෙනව කියල :D
    ඔය ජරාව බැලුවාම එන අප්පිරියාව නවත්තන්න ඩොන්පිරිඩන් වලටවත් බෑ.. :)
    ඉටිකොලයක් වගේ මොකක් හරි ගිලුනාම කියන්නංකො..
    කවුරු කොච්චර බැන්නත් ඒ වෙලාවට ඉන්ඩියන් ෆිල්ම් එකක් තරං වෙන මොකුත් හරියන්නෑ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    emty ehema nadda aduwata?apita DVD danne 15i.CD 133i.meeta aduwen denna puluwannam kiyapab.satiyakata aduma 300k yanawa.