patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන්ලා මම මගේ මැෂින් එක ෆෝමැට් කරන්න කලින් ආශාම්පෝ වලින් ඔක්කොම සොෆ්ට්වෙයාර් ටික රයිට් කරගත්ත...දැන් වින්ඩොව්ස් ඉන්ස්ටෝල් කරලා අර ටික දන්නා හැදුවම
    මේක එනවා...මගේ තියෙන්න windows 64 bit... වින්ඩොව්ස් දැම්මත් එකම dvd එකන්....වෙනසක් නැහැ..මොකද කරන්නේ..මට ඕනේ ඔක්කොම එකේ තියෙන්නේ..දාගන්න විදියක් නැහැනේ බන්...
     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      16.2 KB · Views: 39

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    නෑ මචන් .exe file ටික බන්.....මල මගුල...ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න හදද්දී..අරක එනවනේ....dvd එකෙන් ලැපට කොපි කරන ඉන්ස්ටෝල් කරත් එකම එනවා...