DVD Menu හදලා චිත්‍රපට බලමු
ඔයලා දන්නව ඇති සමහර DVD වල Menu දාලා තියෙනවා. අද මම එ වගේ එකක් හදන හැටි ඔයාලට කියලා දෙනවා.
300MB United Encode කරන චිත්‍රපට DVD Players වල බලන්න බෑ මොකද ඒවා .mkv නිසා නමුත් මේකෙන්
එවාත් ලස්සනට මෙනුස් ඇතුලෙ දාලා DVD Players වල බලන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්.
මෙතනින් ඩවුන්කරගන්න
බා ගන්න,ඉන්ස්ටෝල් කර කරගන්න
මම පලමුවෙන්ම 300MB United එකෙන් බාගත්ත චිත්‍රපට 2 ක් මේ වැඩේට යොදා ගන්නවා.(500MB.MKV)
ඔන්න මම පටන් ගත්තා.
1.සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න.
දැන් මේකෙ Window ----> Video Preview ටික් එක දාගන්න. එතකොට දකුනු අත
පැත්තෙ එනවා Preview එක
2. වැඩේ කරගන්න ඕන චිත්‍රපට/වීඩියො දාගන්න.මම නම් ඔන්න 300MB United චිත්‍රපට
2ක් ඇඩ් කරගත්තා .මෙන්න මෙහෙමයි ඇඩ් කරන්නේ
3.දැන් අපි මෙනු එකට අවශ්ය Template එක ඇඩ් කරගනිමු.
මේක උඩ ඩබල් ක්ලික් කරාම එනවා
ඊට පස්සෙ මේ ටික් එක දැම්මම ඒ වැඩෙ ඉවරයි
දැන් අපි template එක හදගෙන ඉවරයි.
4. අනිත් Option එහෙම තියලා.අපි දැන් යනවා Title Menu Parameters
එතන පලමු එකෙන් අපිට ලස්සන හෙඩින් දාන්න පුලුවනි.ඔන්න මම එකක් ටයිප් කලා
අපිට දැන් ටයිප් කරපු එකෙ වෙනස් කම් මෙතනින් කරන්න පුලුවන්
ටික් එක ක්ලික් කරාම ඒකත් අවසන්
5.දැන් බලමු අපි දැම්ම Template එකට Image එකක් දාගන්න ආකාරය.
මෙන්න මම හදාගත්ත එක ඇඩ් කරගත්තා
ඒ වැඩෙත් ඉවරයි.
6. දැන් මෙනු එක එනකොට ලස්සන සෝන්ග් එකක් දාගමු .
පොඩි කෑල්ලයි ප්ලේ වෙන්නෙ.ඔයලට Mp3 Editor සොෆ්ට්වෙයර් එකෙන් ගානට කට් කරගන්න
7. දැන් අපි චිත්‍රපටයේ settings හදමු.
මම පලවෙනි එක විතරයි හදන්නේ දෙවන එකත් එ විදිහට කරගන්න
Title set 1 එකෙ
In Title Menu
මෙතනින් අපිට චිත්‍රපටයේ නමට විවධ වෙනස් කම් කරන්න පුලුවන් ( කලර් එක,අකුරු වල සයිස් එක වගෙ)
ඒ වැඩෙත් ඉවරයි
8. දැන් අපි කතා කරන්නේ Title set menu parameters
එතන තියෙන ෆොන්ට් මාර්ක් තියෙන එවලින් ගොඩක් වෙනස් කම් කරන්න පුලුවන් කෙටියෙන්
මෙහෙම පින්තූර දානවා
එ කියන්නෙ
Chapters
Setting
Sub
ewala fonts වගේ
9. ඊලගට අපි කතා කරන්නේ Background Video/Image එක ගැන.
එකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් .මම දාලා තියෙන්නෙ Images විතරයි
එතනම යටින් තියෙන Audio වලින් ඒ ඒ image එකට විවිද Mp3 කෑලි ඔයලා දගන්න.වැඩක් නැත්නම් නිකන් තියන්න.
10.ඊලගට තියෙන්නෙ Subtitle
300MB United චිත්‍රපට වල සබ් එක එකෙම තියෙනවා ඒ නිසා ඕන වෙන්නේ නෑ.
අපිට Settings ගිහිල්ලා සබ් එක ON/OFF කරන්න පුලුවන්.
මොකද මම මේක ගෙදර ප්ලේයර් එකේ Test කරලා තියෙන්නෙ..
දැන් වැඩ සේරම ඉවරෝ. මෙතන එක ක්ලික් කරාම Convert වෙලා Burn වෙනවා.
ඔයලට Burn කරන්න කලින් හදා ගත්ත එක බලන්න ඔනනම් Rom එකට DVD එක දාන්න එපා.
Convert වෙලා ඉවර වෙනකොට අහවි DVD eka දාන්න කියලා.
ඒක තිබුනත් කමක් නෑ.ඊට පස්සෙ. දැන් Out put එක My Documents වල Convert X DVD ෆෝල්ඩෙර් එකේ ඇති එකෙන් ඔයලා කරපු ඒවා බලන්න.
මම මේ හදපු එකෙ තියෙන හැටි දැම්මේ.My Documentsවලත් මෙහෙමයි.
පස්සෙ වෙලවක Burn කරගන්නවනම් Project එක සේව් කරගන්න.
හොඳ නම් DVD එක දාලා Burn කරගන්න. එච්චරයි.
මෙහෙමයි මම දැම්මේ චිත්‍රපට 2 ක් විතරයි. 3-4 දාන්නත් පුලුවන් ඒත් Quality එක අඩු කරලා Convert/Burn වෙන්නෙ. 2ක් වගේ එල.
ඕන නම් 3-4 දාලා Test කරන්න .මතක තියාගන්න DVD විතරයි මෙකෙන් Burn වෙන්නේ.CD බැරියෝ.
මට මේ චිත්‍රපට 2ක Convert/Burn වෙලා DVD එක එලියට එන්න පැයක කාලයක් ගියා.
මේක තීරනය වන්නේ මැශින් එකේ Performance එක මත
මෙන්න මම හදපු DVD එකෙ SCREEN
ඒහෙනම් වැඩේ ක්ලෝස්. වැඩේ හොඳ නම් Comment එකක් දාලා යන්න.

අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.උඩ තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයාර් එකAfter install ConvertXtoDVD, go to Settings / General -> uncheck this option "check internet for updates regularly".
8JJXS-C3K5V-DUPMJ-45TYR-ME2XH-4
Z63MK-JXVTW-GP62A-L7968-TVS58-4
A5YQH-AGZYW-3RS53-9W6FF-PJMFT-4
MQPY2-ACLR4-AYHC4-3GK7A-EWQHE-3
36HP5-JUDH8-5HV8H-YUGU8-LQSCP-4
VM84H-GCE5E-4BE3Y-A6837-WSFLS-4
KYJCH-TE5SH-QCFAU-PH3QY-BAT52-4
Q2HYA-YWJLC-ULESB-BFFW4-V3RM8-3
SGMAD-59YS6-R832E-S9VVU-QHG59-3
PKBAX-R2C76-G4Y5F-QTLUQ-HTHFB-3
AKLY7-R2PR5-K6VD9-NKR9P-8X7VN-4
C3YXY-72AYV-63ZAM-WK7NG-FMAGD-3
YYMHX-MBT7L-KRSN5-YKQ2T-SWX7A-4
QLJHZ-YEAAA-XTMTB-J7JQY-ZSS6N-3
46KZZ-26BLK-44TRM-9T9A3-LL2R7-3