DVD PLAYER HELP

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    යාලුවනේ පොඩි උදව්වක ඕන ‍මගේ DVD player cd dvd හොදට වැඩ කැරෝකේ cd dvd එකක් දැම්ම ගමන් music එක ඇහෙනවා ඒ වුනාට සිංදුව කියන‍ එකාගේ හඩ නැනේ මොකද වෙන්න පුලුවන්?
     
    Mar 9, 2008
    97
    7
    0
    ඉතින් බන් karaoke කියන්නේ ඕක නේ... කියන එකාගේ කට හඬ ඇහුනොත් මොන karaoke ද? උඹට ඕනේ නම් computer එකක දාල බලපන් ඇහෙනවද කියල?
     
    Mar 9, 2008
    97
    7
    0
    ආහ්හ් එහෙමද.... එහෙනම් පොඩ්ඩක් බලපන් උබේ player එකේ audio channel පොඩ්ඩක් මාරු කරලා...audio settings වෙනස් කරපන් 2.0 වගේ එන්න...
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ආහ්හ් එහෙමද.... එහෙනම් පොඩ්ඩක් බලපන් උබේ player එකේ audio channel පොඩ්ඩක් මාරු කරලා...audio settings වෙනස් කරපන් 2.0 වගේ එන්න...

    thanks
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1 audio,කරෝකේ,නැත්නම් රවුම් දෙකක් එකට තියෙන අයිකන් එකක් තියෙන බටන් ඒක ඔබන්න.
    2 උඹ මොනෝ ටීවී එකකට සෙට් කරලා නම් අනිත් ඕඩියෝ වයර් ඒක ගහපන්.
    3 ස්ටීරියෝ එකකට සෙට් කරලනම් දෙපැත්තෙන්ම ඇහෙනවද බලපන්.