dvd w එකක් ගත්තා ඒත් වැඩ නෑ දන්න කෙනෙක් ගෙන් උද&

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    dvd w එකක් ගත්තා ඒත් වැඩ නෑ දන්න කෙනෙක් ගෙන් උද&

    :(
    Samsung%20Internal%20DVD%20writer.jpg


    මචන් මම අලුත් IDE dvd writer එකක් ගත්තා :yes: :cool: හයි කළා ඒපාර old writer/new writer 2කම පේන්නැතුව ගියා. මම ගත්තු තැනට කතා කරල ඇහුවා එයා කිව්වා මුලින්ම එකක් හයි කරල බලන්න 2කම හයි කරන හැටි පෝන් එකෙන් කියන්න අමාරුයි කියලා . මට කවුරු හරි කියනවද? එකට මේ දෙකම සෙට් කරන්නේ කොහොමද කියලා?:yes:

    ඒක නෙමේ වැඩේ මේ රයිටරේ විතරක් හයි කරල කළාම මෙ හෙම කේස් එකක් එනවා :(:dull:දන්න කෙනෙක් plz help




     
    Last edited:
    Nov 2, 2011
    990
    76
    0
    masterslave.jpg


    oka pitipasse ati Master, Slave kiyala pin dekak oka hariyata gahalada kiyala balapan
    Master pin ekata oya uda thiyena cup ekak dala CMOS ekata
    ghilla master dappu eka Master kiyala change karapan, slave ekata
    evagema thami
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    masterslave.jpg


    oka pitipasse ati Master, Slave kiyala pin dekak oka hariyata gahalada kiyala balapan
    Master pin ekata oya uda thiyena cup ekak dala CMOS ekata
    ghilla master dappu eka Master kiyala change karapan, slave ekata
    evagema thami

    ඔහොම එකක් තියෙනවා ඒත් ඔතනට ගහන්න කේබල් එකක් නෑ
    :no:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    ඔහොම එකක් තියෙනවා ඒත් ඔතනට ගහන්න කේබල් එකක් නෑ
    :no:

    okata cable enne ne ban.podi keeli dekak tiyenne :yes:

    normally machan gahala tibboth (master) , gahala tibbe netnam (slave) vidiyata tiyenne :)

    oke jumpers ekak netnam IDE cable eke meda tiyana slot ekata gahala balanna weda karanawada kiyala . DVD s 2k 3k daala balapan eeta passe .;)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    okata cable enne ne ban.podi keeli dekak tiyenne :yes:

    normally machan gahala tibboth (master) , gahala tibbe netnam (slave) vidiyata tiyenne :)

    oke jumpers ekak eknetnyam IDE cable eke meda tiana slot ata gahala balanna weda karanawada kiyala . DVD s 2k 3k daala balapan eeta passe .;)


    අලුත් එකේ ගහල තියෙන්නේ ඒත් හයි කළාම 1පේන්නේ ඒක ඕපන් කළාම ඒ අයිකන් එකත් චුත වෙනවා
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    අලුත් එකේ ගහල තියෙන්නේ ඒත් හයි කළාම 1පේන්නේ ඒක ඕපන් කළාම ඒ අයිකන් එකත් චුත වෙනවා

    jumper galawanakota & gahanakota machine eka shutdown karala inna.netnam device ekata kela wenna puluwan.

    oke ekak tiyanawanam oka IDE cable eke kelawareema ekata (master ekata) hai karanna.denata tiyana DVD drive eka remove karala ,aluth eka witarak set karala machine eka on karala DVDs daala balanna weda karanawada kiyala ;)

    weda karanawanam , denata tiyana DVD drive eke jumper ekak tiyanawanam eka galawala eka cable eke meda tiyana slot ekata gahala machine eka on karala balanna weda karanawada kiyala ? :oo:

    IDECable.jpg
     

    asitha1986

    Member
    Nov 12, 2011
    56
    4
    0
    අඬුවක් අරන් පලවෙනි කම්බි 3න කඩපන් මචන් ! ඊල්ඟට දෙවෙනි පේලියෙ 5 වෙනි කම්බියෙ ඉදන් 10ට කඩපන්. ඊලඟට ඕක කුණු ගොඩට දාපන්..
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් බොහොම ස්තුති අලුත් dvd එක විදිහට දිලා පරණ එක කියලා දුන්නා දැං තියෙන ප්‍රශ්නේ
    unledz.png
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    umba gawa extra IDE cable ekak tiyanawanam eka connect karala try karanna:oo:

    eth oya case ekama awoth DVD drive eka gatta shop ekata machine eka aran gihin test karaganna :yes:

    මචන් කේබලේ ද දන්නෑ ප්‍රශ්නෙ :rolleyes: