මචංලා මෙකයි සීන් එක DVD setup එකක් හරි DVD Player or (blue-ray ) එකක් හරි home theater systems එකක් ගන්න ඔන, DVD තියෙන බජට් එක RS-50,000 වගේ තමයි Duty-free එකෙන් ගන්න එකද හොද Show-Room වලින් ගන්න එකද ? මොනවද ඒ ගාන්ට ගන්න හොද එවා තියෙන්නේ?
home theater systems එකක් ගත්තොත් ගෙදර ලස්සනට තියන්න පුලුවන් ට්ව් එක ගාවින්
setup එකත් අවුලක් නැහැ DVD බලන්න පුලුවන් නිසා
අඩුම ගනේ DVD Player එකක් ගත්තත් අවුලක් නැහැ ගෙදර ලොකු Sub එකක් තියෙනවා එත්
50 කට හොද එකක් කියන්න SUB එක කාමරේම තියන්න පුලුවන් එක USE කරන්නේ නැතුව
ෆ්‍රී වෙලාවට ගෙදරය අයට ෆිල් එකක් බලන්න තමයි
ගොඩක් වෙලාවට පිරිත් දාන්න උදෙටයි රෑටයි
මයික් ගහන්න පුලුවන් නම් හොදයි
කට්ටිය සප් එකක් දෙන්න ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න කොට අඩුද කොහොමද හොද එකක් කියන්න
ස්තුතී