RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    එහෙම පුළුවන් බන්. මට සොෆ්ට්වෙයාර් එක මතක නැහැ නීරෝ එකෙන් වෙන්න ඕනා. ඉස්සර මමත් dvd ගැහුවා ඔහොම. :oo:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    media-maker-express-Engine.jpg

    http://www.nticorp.com/products/Media-Maker-CD-DVD-Burning-HD-video-editing-authoring
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කියන්නෙ ඩුබ්ලිකේටර් එකේ වගේ එකම කොපිය තුනේම වදින්න වගේ සීන් එකක්ද..?
    නැත්තං DVD තුනෙන් වෙන වෙනම DVD රයිට් කරන්නද..?
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    උඹ කියන්නෙ ඩුබ්ලිකේටර් එකේ වගේ එකම කොපිය තුනේම වදින්න වගේ සීන් එකක්ද..?
    නැත්තං DVD තුනෙන් වෙන වෙනම DVD රයිට් කරන්නද..?

    එකම ඩී එක කොපි කරන්න බන්
     
    Oct 3, 2008
    1,723
    437
    0
    kiyala diyanko poddak

    Nero Express 2014 eke thiyana widiyata kiyannam.

    Nero eke Menu eke "Nero Burning Rom" click karanna.

    eake Write karana Option Menu eka awama eake "Burn" section eke ,
    "Number Of Copies" : xxx
    "Use Multiple Recorders" tick eka danna. :)

    mama meka karalanam naa. (eka para DVD 3k write karala.)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එකම ඩී එක කොපි කරන්න බන්
    ඇයි බැල්ලියේ අර මම දාපු ටූල් එකෙන් පුළුවන් නෙ :dull:
    අච්චර ලේසි එකක් දීලත් තව මොනාද බන් හොයන්නේ :baffled::baffled:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    එහෙම පුළුවන් බන්. මට සොෆ්ට්වෙයාර් එක මතක නැහැ නීරෝ එකෙන් වෙන්න ඕනා. ඉස්සර මමත් dvd ගැහුවා ඔහොම. :oo:

    nero eken puluwan.