මචන්ල ඩ්විඩ් රයිටර් 3 විතර සෙට් කරලා එකපාරටම තුනක් රයිට් කරන්නේ කොහොමද
උඹ කියන්නෙ ඩුබ්ලිකේටර් එකේ වගේ එකම කොපිය තුනේම වදින්න වගේ සීන් එකක්ද..?
නැත්තං DVD තුනෙන් වෙන වෙනම DVD රයිට් කරන්නද..?
එහෙම පුළුවන් බන්. මට සොෆ්ට්වෙයාර් එක මතක නැහැ නීරෝ එකෙන් වෙන්න ඕනා. ඉස්සර මමත් dvd ගැහුවා ඔහොම.![]()
kiyala diyanko poddak

ඇයි බැල්ලියේ අර මම දාපු ටූල් එකෙන් පුළුවන් නෙඑකම ඩී එක කොපි කරන්න බන්

එහෙම පුළුවන් බන්. මට සොෆ්ට්වෙයාර් එක මතක නැහැ නීරෝ එකෙන් වෙන්න ඕනා. ඉස්සර මමත් dvd ගැහුවා ඔහොම.![]()