MyProtein is best-චබී නැති ස්ලිම් එකෙකුට හොද මේ දෙකෙන් මොකක්ද
ස්තුතියි
ISO 100 mchn hydrolized whey protein ekak eka body ekata absorb karana eka ikman whey protein islotate ekata wada.Gold standard eke thiyenne mix ekak casein hydrolized isolate okkoma thiyenawa.Hoda da nadda kiyala apita kiyanna ba uba try karala balanna ona mokada use karana supplement eka ekkenage body eka anuwa wenas wenawa.
Supplement use karanne alutin nam Nitrotech nam ganna yanna epaa.
bulk කරන්න නම් mass gainer එකක් ගනින්..
lean muscle හදන්න නම් whey එකක් ගනින්..
mass ඕන නැහැ හොදට කනව + whey ගත්තොත්..
කන්නෙ නැත්තම් ඉතින් කියන්න දෙයක් නෑ..
myprotien තමයි ඉතින් උඩම තියෙන්නෙ..
https://labdoor.com/rankings/protein
Thanks
Gold standard unath galapenawa neda.. Hydrolyzed ewa ETA wada results denawa neda bn
gold standard කියන්නෙ optimum nutrition brand එක..
Dymatize eka tiyenne Body eka size ewunge Cut wenna neda
hydrolyzed කියල අමුතු result එන්නෙ නෑ ඒක නිකන් මාකටින් ගිමික් එකක් විතරයි overpriced shit.. isolate තමයි ඕන එකෙක් රෙකමෙන්ඩ් කරන්නෙ..

