Dyslexia ගැන දන්නවාද ?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Dyslexia නොහොත් "දුර්අක්ෂරතාවය" කියන රෝගී තත්වය ගැන ඔබ දැනුවත්ද? මෙම රෝගී තත්වය නිසා කියවිම, ලිවිම, ගණනය කිරිම වැනි අධ්‍යාපනික කටයුතු වලදි මෙන්ම සාමාන්‍ය ජිවිතයේ එදිනෙදා කටයුතු වලදි බෙහෝ අපහසුතා වලට ලක්වනවා. මෙම තත්වය ඇතිවන්නේ මොළයේ බුද්ධිමය කටයුතු කෙරෙන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවෙන රෝගී තත්වයක් මත

මේ මෙම රෝගී තත්වය ඇතිවු විට අකුරු පෙනෙන ආකාරය (හැම වේලාවේදිම මේ ආකාරයට පෙනෙන්නේ නෑ)

r7u2.jpg


මේ රෝගී තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මැලේසියාවේ වෙසෙන අපුරු චිත‍්‍ර ශිල්පියෙක් සිතුවම් පෙළක් අඳිනවා පැන්සල් රේඛා වලින්, මේ සිත්තරා තමයි වින්ස් ලෝ ඔහු මුලින්ම චිත‍්‍රණය කරන්නේ ලෝ ප‍්‍රකට පුද්ගලයන් තිදෙනෙකුගේ මුහුණු එසේ සිතුවම් වුනේ ඇල්බට් අයින්ස්ටයින්, ජොන් ලෙනන් හා පැබ්ලෝ පිකාසෝ යන අයගේ මුහුණු, ඉන් පසුව මේ එකතුවට තවත් ලෝ ප‍්‍රකට පුද්ගලයන්ගේ මුහුණු එකතු වෙනවා. ඒ සියලූ සිතුවම් එකතු කොට වින්ස් ලෝ Faces නමින් චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් පවත්වනවා.

nhft.jpg


udo7.jpg


12fh.jpg



මෙහි තිබෙන අපුර්වත්ය තමා මේ චිත‍්‍ර ශිල්පියාත් ඔහු විසින් චිත‍්‍රණය කල ලෝ ප‍්‍රකට පුද්ගලයනුත් මේ Dyslexia රෝගීන් විමයි. නමුත් මේ පුද්ගලයින් තමන්ගේ රෝගාබාධය යටපත් කරමින් ලෝකයම ජයගන්නට සමත්වීම මේ රෝගයෙන් පීඩා විදින සියලූ රෝගීන්ට කදිම ආදර්ශයක්, ඇල්බට් අයින්ස්ටයින් වැනි පුද්ගලයෙක් මේ වගේ රෝගී තත්වයක් තියාගෙන සංකීර්ණ ගණිත ගැටලූ සිද්ධාන්ත එක්ක කටයුතු කලේ කොහොමද කියන එක අතිශය පුදුම සහගතයි.

3tqo.jpg


vow3.jpg


itl7.jpg


lyco.jpg


3y3f.jpg


x5k3.jpg


4nk4.jpg


ucrg.jpg


2j3q.jpg



ගොඩක් දෙනා නරඹා ඇති අමීර් ඛාන්ගේ
Taare Zameen Par චිත‍්‍රපටයට තේමා වන්නේ Dyslexia රෝගී තත්වයට ගොදුරු වු දරුවෙක් වටා ගෙතුනු කතාවක්, මේ එම චිත‍්‍රපටය





දැන් කට්ටිය කියන්න බලන්න මේ චිත‍්‍ර වල ඉන්නේ කවුද කියලා
 

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    උඹ හොඳට බලපං තව හොඳින්ම දන්න එක්කෙනෙක් අමතක වෙලා තියෙනවා, මට ෂුවර් උඹ දන්නවා

    Johnny Depp :D
    මං ගොඩක් ආස නලුවෙක් ඒත් මූණුවර තැනින් තැනට වෙනස්
    Jack Black ඉන්නව කියන්නෙපා
    :oo:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹ හොඳට බලපං තව හොඳින්ම දන්න එක්කෙනෙක් අමතක වෙලා තියෙනවා, මට ෂුවර් උඹ දන්නවා

    Johnny Depp :D
    මං ගොඩක් ආස නලුවෙක් ඒත් මූණුවර තැනින් තැනට වෙනස්
    Jack Black ඉන්නව කියන්නෙපා
    :oo:

    Johnny Depp
    11.gif
    තවත් ඒ වගේම හොඳට දන්න කියන නලූවෙක් ඉන්නවා
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    TFS .........kalin nam kiwe ahema read karanna puluwan honda brain power ekak thiyena kenek ta kiyala wage mathakyi...

    anyway dan hama dema ledak wela.....a thramata leda........leda thaaramata..docters....athramata medicine......athramata pharmacy......

    okkoma business..............:no::no::no: