Dyslexia නොහොත් "දුර්අක්ෂරතාවය" කියන රෝගී තත්වය ගැන ඔබ දැනුවත්ද? මෙම රෝගී තත්වය නිසා කියවිම, ලිවිම, ගණනය කිරිම වැනි අධ්‍යාපනික කටයුතු වලදි මෙන්ම සාමාන්‍ය ජිවිතයේ එදිනෙදා කටයුතු වලදි බෙහෝ අපහසුතා වලට ලක්වනවා. මෙම තත්වය ඇතිවන්නේ මොළයේ බුද්ධිමය කටයුතු කෙරෙන පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගී තත්වයක් මත
මේ මෙම රෝගී තත්වය ඇතිවු විට අකුරු පෙනෙන ආකාරය (හැම වේලාවේදිම මේ ආකාරයට පෙනෙන්නේ නෑ)
මේ රෝගී තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මැලේසියාවේ වෙසෙන අපුරු චිත්‍ර ශිල්පියෙක් සිතුවම් පෙළක් අඳිනවා පැන්සල් රේඛා වලින්, මේ සිත්තරා තමයි වින්ස් ලෝ ඔහු මුලින්ම චිත්රණය කරන්නේ ලෝ ප්‍රකට පුද්ගලයන් තිදෙනෙකුගේ මුහුණු එසේ සිතුවම් වුනේ ඇල්බට් අයින්ස්ටයින්, ජොන් ලෙනන් හා පැබ්ලෝ පිකාසෝ යන අයගේ මුහුණු, ඉන් පසුව මේ එකතුවට තවත් ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ මුහුණු එකතු වෙනවා. ඒ සියලූ සිතුවම් එකතු කොට වින්ස් ලෝ Faces නමින් චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වනවා.
මෙහි තිබෙන අපුර්වත්ය තමා මේ චිත්‍ර ශිල්පියාත් ඔහු විසින් චිත්රණය කල ලෝ ප්‍රකට පුද්ගලයනුත් මේ Dyslexia රෝගීන් විමයි. නමුත් මේ පුද්ගලයින් තමන්ගේ රෝගාබාධය යටපත් කරමින් ලෝකයම ජයගන්නට සමත්වීම මේ රෝගයෙන් පීඩා විදින සියලූ රෝගීන්ට කදිම ආදර්ශයක්, ඇල්බට් අයින්ස්ටයින් වැනි පුද්ගලයෙක් මේ වගේ රෝගී තත්වයක් තියාගෙන සංකීර්ණ ගණිත ගැටලූ සිද්ධාන්ත එක්ක කටයුතු කලේ කොහොමද කියන එක අතිශය පුදුම සහගතයි.
ගොඩක් දෙනා නරඹා ඇති අමීර් ඛාන්ගේ Taare Zameen Par චිත්‍රපටයට තේමා වන්නේ Dyslexia රෝගී තත්වයට ගොදුරු වු දරුවෙක් වටා ගෙතුනු කතාවක්, මේ එම චිත්‍රපටය
දැන් කට්ටිය කියන්න බලන්න මේ චිත්‍ර වල ඉන්නේ කවුද කියලා