~e~පුස්තකාලය - ගෙවලා ගන්නකම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ අලුතින් මිළදී ගන්නා පොතේ මුල් පිටුවේ ඡායාරූපයක් පළකිරීමත් කියවූ පසු ඔබේ විචාරයත් බලාපොරොත්ති වෙමි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thanks bro... this is great.. please inform ma how can i upload some e books..


    http://www.elakiri.com/forum/showthread.php?t=1798127

    This is our main thread of library. You can see the thread is full of ebook links. You may upload to the google drive (best option) and paste the link in the thread.

    There are several more activities in the thread and your support is warmly welcome.
    (Activity:- updating about your favorite book):cool:
     
    • Like
    Reactions: DimuthTharindu

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    3161csw.png

    මෙතන පීඩීඑෆ් share වෙනවා:dull: - ඇයි පීඩීඑෆ් Share කරන්නේ? :angry:
    අපගේ පුස්තකාල නූලේ ප්‍රමුඛ වූ අරමුණ මෙලෙස උඩුගත කරන ලද පොත් ඔබ වෙත් ගෙන ඒම නොවේ. එනමුදු එම නූලේදී එකතු වූ අති විශාල පොත් පත් ප්‍රමාණයක් සඳහා වන පිළියෙල වූ "ඊ පොත්" පීඩීඑෆ් සහ ඊපීයුබී යන ෆයිල් වර්ග මගින් එක තැනකොට ගෙන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වඩාත් පහසුව පිණිසමය.

    ප්‍රථමයෙන්ම මෙම ග්‍රන්ථ රචනා කළ කතුවරුන් සහ ප්‍රකාශන ආයතන සිහි කරන්නේද හදපිරි ප්‍රණාමයෙනි.:yes:
    දෙවන ස්තූතිය:- තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
    ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!
    මෙම ඊ පොත් කිසිසේත් කතුවර-ප්‍රකාශකගේ අවාසියකට හේතුවන්නක් නොවන බව මා විස්වාස කරන්නේ පෞද්ගලිකව මා මිළදී ගත් පොතක් කියවන කෙනෙකු නිසාය (පුස්තකාලයේ පොත්ද ඇතුලත්ව ). මෙම පොත් සහ යාවත්කාලීන වන කැමතිම පොත් වලට ලැබෙන කොමෙන්ටු වලින් අපට වඩාත් සිත්ගන්නා පොත් ටික මා මිළදී ගනු ඇත. ඒ e වර්ශන් කියවීම මා හට නුපුරුදු දෙයක් නිසාවෙනි.

    එනමුදු විශාල පරම්පරාවක් වීදුරු තිරයකින් පොත් පත් කියවීමෙ නැඹුරුවක් දක්වයි. සැබවින්ම පොත් කියවීමේ හුරුවක් නැති අය වුවද කියවීමේ හුරුවක් ඇති කරගන්නේ දැන් දැන් තාක්ෂණය සමග ආ ටැබ් කින්ඩ්ල් අදී උපකරණ හා හරිහරියට ගැටෙමිනි. ඉතාම ඉකමනින් මෙරට පොත් ප්‍රකාශකයාට පොත් මුද්‍රණය කරන අතරේ e වර්ශන් විකුණීම ප්‍රචලිත කිරීමට සිදුවනු ඇත. එය දැන් ඉතා වේගයෙන් වෙනත් රටවල පැතිරී අවසානය.

    ඉතින් අද පොත් කියවීම ආසාවක් කරගන්නා ඔබ හෙට දිනයේ ඊ පොත් නැතිනම් මුද්‍රිත පොතක් මිලදී ගනු නිසැකය. ඒ කියවීමේ පුරුද්ද අපිට හොඳක්ම ගෙන දෙනු ඇත. අපගේ අරමුණ කියවන පරපුරකි. කියවන පරපුරක සැබවින්ම රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත. හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.

    ඉදිරියෙදී ඔබ මිළදී ගන්නා පොත්පත්ද අප සියල්ලෝ සමග බෙදාගනු ඇතැයි යන විස්වාසයක් මා හට ඇත. වෙනදාට වඩා වැඩියෙන් පොත් මිළදී ගන්නෝද වෙනදට වඩ අඩුවෙන් මිළදී ගත් පොත් ලස්සනට රාක්ක වල පරණ කරන්නෝද බලපොරොත්තු වෙමි.

    ඔබ අලුතින් මිළදී ගන්නා පොතේ මුල් පිටුවේ ඡායාරූපයක් පළකිරීමත් කියවූ පසු ඔබේ විචාරයත් බලාපොරොත්ති වෙමි.


    පොත් ගැනම කතාකරන්න එන්න ප්‍රධාන පිටුවට.
    අලුත් පොත් මොනවද, හොඳ පොත් මොනවද, ගන්නෙ කොහෙන්ද,පරණ පොත් ගන්න තැන්. පොත් ගැන රිවීව්, ඔබට හමුවෙන ලස්සන කෝට්ස් ගැන කතා කරමු
    එමු ඇතුලට link


    මචන් එලම කිරි වැඩක්....පට්ට.....අඩෝ අන්තිම ලින්ක් එකේ ඩොක් ෆයිල් එකේ තියෙන්නෙ තියන පොත් සෙට් එකද නැත්තම් කට්ටිය රේට් කරපු පොත්ද? මොකද මම කෝනාන් පොත හොයනව කාලෙක ඉඳල....ඒ ලිස්ට් එකේ තියනව හැබැයි පොත නෑ ත්‍රෙඩ් එකේ...පුලුවන් නම් හොයල දීපන් ලොකු දෙයක්
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔන්න පොත් ගුල්ලනි, මං Harry Potter Boxed Set එක ගත්ත :cool:.
    Amazon. co. uk සයිට් එකෙන් තමයි ගත්තෙ.

    ගත්තෙ UK Version Boxed Set එක.

    UK Version එක Original හින්ද ඒකම ගත්ත.
    US Version එකේ Box set එකකුත් තියෙනව.
    Order එක දැම්මෙ මැයි 16, මැයි 24 ගෙදරට ලියුමක් ආව Post Office එකෙන් , ඇවිත් පාර්සලේ අරං යන්න කියල.
    හුගක් ඉක්මණට පොත් ටික ආව.
    :yes::yes:



    OhGK3Lx.jpg



    BYRCuJQ.jpg



    pFxPmbN.jpg



    1frREw6.jpg



    bAr78S4.jpg



    පොත් සෙට් එකේ ගාන
    GBP 29.99

    Shipping වලට
    GBP 8.48

    මුළු ගාන
    GBP 38.47 (LKR 8,080.22)

    මෙහෙ Post Office එකෙන් Tax එකක් ගැහුව Rs.643 ක්

    ගන්න හිතන් ඉන්න අයට මෙන්න ලින්කුව :D

    https://www.amazon.co.uk/gp/product/1408856778/ref=oh_aui_detailpage_o00_s00?ie=UTF8&psc=1
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් එලම කිරි වැඩක්....පට්ට.....අඩෝ අන්තිම ලින්ක් එකේ ඩොක් ෆයිල් එකේ තියෙන්නෙ තියන පොත් සෙට් එකද නැත්තම් කට්ටිය රේට් කරපු පොත්ද? මොකද මම කෝනාන් පොත හොයනව කාලෙක ඉඳල....ඒ ලිස්ට් එකේ තියනව හැබැයි පොත නෑ ත්‍රෙඩ් එකේ...පුලුවන් නම් හොයල දීපන් ලොකු දෙයක්
    hari try ekak dannm.

    favourite book list ekata enne nama witarayi. e unata hoyamu api :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 7 ~


    හීන් සැරය - කුමාරතුංග මුනිදාස

    OL1jTS2.jpg


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 125, size 17MB

    Download




    ~ කටුසු පොත් අංක 1 - 6 ~



    9mTf4f0.jpg
    OWJHu2f.jpg
    jISePMJ.jpg
    bTx0m7x.jpg
    ITXdlwK.jpg
    S5Yx812.jpg


    Download ......................... Download...........................Download............................Download............................Download.............................Download
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
    ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!:):)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
    ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!:):)
    ounta ape acharaya:yes: