E 5172 4G Router Antenna

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Unlocked-New-Huawei-E5172-E5172s-22-with-Antenna-4G-LTE-CPE-Gateway-4G-LTE-WiFi-Router.jpg_640x640.jpg


    මගේ මේ model එකේ router එකක් තියෙන්නේ..4G සිග්නල් අහු වෙන්නේ නැ.3g තමයි හැම වෙලේම . මේකේ ඇන්ටෙනා එකට එකක් දැම්මොත් මේක හරියාවිද ?
    s-l1600.jpg
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මෙහෙ ගන්න තියේද කියක් වගේ වෙයිද ???
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සිග්නල් මදි නම් ඩයලොග් හරි ටෙලිකොම් හරි කියල ඉල්ල ගනින් ෆ්‍රි දෙනව. මොන පුකටද ඔච්චර මැරෙන්නෙ
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    සිග්නල් මදි නම් ඩයලොග් හරි ටෙලිකොම් හරි කියල ඉල්ල ගනින් ෆ්‍රි දෙනව. මොන පුකටද ඔච්චර මැරෙන්නෙ

    මේක unlock මචන්ලා.... එහෙම ඉල්ලගන්න බැ