E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!
මචන්ලා මට In-Earbud දෙකක් ගෙන්න ගන්න ඕනෙ හොඳට බේස් එහෙම තියෙන සුපිරි කොලිටි විදියෙ.
ගාන අව්ලක් නැහැ ඒත් චෙක් කරලා බලන්න බැරි හින්ඳා ගන්න හිතෙන්නැහැ
කට්ටිය ගෙන්නලා තියෙන සවුන්ඩ්ස් එහෙම සුපිරි earphones තියෙනවා නම් මේකෙ ලින්ක් දාලා සපෝර්ට් එකක් දිපන්කො

Requirements : In-Ear, Branded, Wired, 3.5mm Connector, Universal

redline eke badu awul kiyanawa neda godak ewun? 