E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!

YoungWolf

Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    E-Bay එකෙන් Earphones ගෙන්නපු අයගෙන් හෙල්ප්!!!

    මචන්ලා මට In-Earbud දෙකක් ගෙන්න ගන්න ඕනෙ හොඳට බේස් එහෙම තියෙන සුපිරි කොලිටි විදියෙ. :nerd: ගාන අව්ලක් නැහැ ඒත් චෙක් කරලා බලන්න බැරි හින්ඳා ගන්න හිතෙන්නැහැ :sorry:
    කට්ටිය ගෙන්නලා තියෙන සවුන්ඩ්ස් එහෙම සුපිරි earphones තියෙනවා නම් මේකෙ ලින්ක් දාලා සපෝර්ට් එකක් දිපන්කො ;):love::rolleyes:

    Requirements : In-Ear, Branded, Wired, 3.5mm Connector, Universal :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    branded ewa thiyanawa redline eke. gihin check karapan. gaana wadi nam online ganin.
    kohomath genuine branded ewa nam quality kiyana widihatama thiyanawa.
    eth ebay gaddi balaagena.
     
    • Like
    Reactions: YoungWolf

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    branded ewa thiyanawa redline eke. gihin check karapan. gaana wadi nam online ganin.
    kohomath genuine branded ewa nam quality kiyana widihatama thiyanawa.
    eth ebay gaddi balaagena.

    ebay sure nati hinda thmai machan kauruhari gennapu ewa thiyeida baluwe :confused: redline eke badu awul kiyanawa neda godak ewun? :confused::nerd::(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹේ price range එක කොහොමද?

    මම ගෙන්නුවා ඔය පල්ලෙහායින් තියන එක. Xiaomi නේ. Build quality එක නම් පට්ටම පට්ට. ගියේ $15.99. Bass එහෙම උනත් හොඳට තියනවා. detail එහෙම හොඳට තියනවා.

    20170224110215_95378.jpg

    ලින්ක් එක

    ඕනේ නම් උන්ගේ piston basic එක තියනවා. $5.89 දැනට ගාන නම්. ගුණ දොස් නම් කොහොමද කියන්න දන්නේ නැහැ.

    20161226113338_19625.jpeg

    ලින්ක් එක.

    ඔය පල්ලෙහායින් තියන එක තමා දැනට උන්ගේ තියන හොඳම එක කියන්නේ නම්. ගාන $22.99. පුළුවන් නම් ගනින්. පාඩු නැහැ.

    20170224120543_78956.jpg

    ලින්ක් එක

    අවසානෙට කියන්න තියෙන්නේ නම් Gearbest ලගේ service එක නම් අවුලක් නැහැ. එත් මොකක් හරි සීන් එකකට මගේ බඩු එන එක නම් පරක්කු උනා. මුන් පාවිච්චි කරන්නේ Nederland post එක. හැබැයි පොඩි package එකකට උනත් tracking දෙනවා. එත් එන්න ටික දවසක් යනවා. මම ගත්තේ මාසෙකට විතර කලින්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    meka gatta, gearbest. 1 week eken awa badu. SUpiri quality mage phone ekatanam (OP3) :) but HTC ekakata gehuwa, madi :( (model eka meter ne)

    මම ගත්තේ ඕකෙන්ම මුල්ම එක. මට තියන්නේ පරණ honor 3c එකක්. එත් DTS තියනවා. sound පට්ට මේකෙන් අහද්දී නම්. දා ගත්තට පස්සේ තියන්වද කියලා දැනෙන්නේවත් නැහැ. කොහොමත් මෙච්චර කාලෙකට මෙච්චර අඩු ගානකට හම්බෙච්ච සුපිරි බඩ්ඩක් ගෙවුව ගානට නම් හොදටම වටිනවා. pro එක නම් මන් ගාව තියන එකට වඩා අනිවා හොඳ ඇති.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ඔය පල්ලෙහායින් තියන එක තමා දැනට උන්ගේ තියන හොඳම එක කියන්නේ නම්. ගාන $22.99. පුළුවන් නම් ගනින්. පාඩු නැහැ.

    20170224120543_78956.jpg

    ලින්ක් එක

    අවසානෙට කියන්න තියෙන්නේ නම් Gearbest ලගේ service එක නම් අවුලක් නැහැ. එත් මොකක් හරි සීන් එකකට මගේ බඩු එන එක නම් පරක්කු උනා. මුන් පාවිච්චි කරන්නේ Nederland post එක. හැබැයි පොඩි package එකකට උනත් tracking දෙනවා. එත් එන්න ටික දවසක් යනවා. මම ගත්තේ මාසෙකට විතර කලින්.
    TFS mchn :cool:
    mata danata thiyenne piston v3 ekak....
    meka dakala mama order kara.....aawama balala kiyannan guna aguna :)
     
    • Like
    Reactions: YoungWolf

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    TFS mchn :cool:
    mata danata thiyenne piston v3 ekak....
    meka dakala mama order kara.....aawama balala kiyannan guna aguna :)

    මමත් review ගොඩක් බලලා ගත්තේ මචන්. hybrid seen එක නිසාද මන්දා bass වලටත් වඩා music වල තියන details හොඳට ඇහෙනවා. අපුවහම දාපන්කෝ post එකක්.
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    TFS mchn :cool:
    mata danata thiyenne piston v3 ekak....
    meka dakala mama order kara.....aawama balala kiyannan guna aguna :)

    මමත් review ගොඩක් බලලා ගත්තේ මචන්. hybrid seen එක නිසාද මන්දා bass වලටත් වඩා music වල තියන details හොඳට ඇහෙනවා. අපුවහම දාපන්කෝ post එකක්.
    mtath e $22.99 ekatanm aasa hithuna dakka gaman :love::love::love: awama wistharayak dapan machan :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: U-tag