Macho..paypal to Skrill direct money transfer karanna pauwanda? බෑ නමුත් freelancer account එකක් තියෙනවා නම් පුලුවන් දෙකම freelancer account එකට link කරන්න ඊට පස්සේ paypal සල්ලි freelancer account එකට අරගෙන skrill එකට දාන්න.