මචන්ලා e bay හරි Ali express වලින් හරි Credit card එකක් use කරලා direct payment එකක් කරලා මොනවා හරි බඩු Order කරලා. බඩු ආවේ නැත්නම් අපි කොහොමද සල්ලි refund කරන්නේ? (credit card එකට refund කරන්න බෑ නේ)
අපේ paypal account එකට කොගොමද credit card එකක් add කරගන්නේ?
එකට අමතර charge එකක් add වෙනවද?
දන්නා එකක් උදව්වක් දියල්ලකෝ..
අපේ paypal account එකට කොගොමද credit card එකක් add කරගන්නේ?
එකට අමතර charge එකක් add වෙනවද?
දන්නා එකක් උදව්වක් දියල්ලකෝ..

Last edited:

