I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන්ලා e bay හරි Ali express වලින් හරි Credit card එකක් use කරලා direct payment එකක් කරලා මොනවා හරි බඩු Order කරලා. බඩු ආවේ නැත්නම් අපි කොහොමද සල්ලි refund කරන්නේ? (credit card එකට refund කරන්න බෑ නේ)

    අපේ paypal account එකට කොගොමද credit card එකක් add කරගන්නේ?
    එකට අමතර charge එකක් add වෙනවද?
    දන්නා එකක් උදව්වක් දියල්ලකෝ.. :yes:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ebay eke nam puluwan mama hithanne ali eke danne naha
    paypal ekata add karama 1.5$ kapenawa e trastion eke name eke code eka thinne bank eke card center ekata call ekak dila e num eka paypal ekata danna
    btw online wada walata credit wenuwata debit use karanna ,ube detail issuowth mokek hari nayath wenawa anthimedi
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම නම් එකපාරක් සම්පත් වෙබ් කාර්ඩ් එකටත් රිෆන්ඩ් එකක් ගත්ත
    ඊයෙ පෙරේදා ඩෙබිට් කාඩ් එකකටත් රිෆන්ඩ් එකක් ගත්ත :confused:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    Online purchase refunds can be send back to the account (credit, debt or eftpos card account) you use to pay for that item. Ebay refunds go in to paypal.
     

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    debit walata enawa. mama try karala thiyenne hebei com bank debit card eka witharai.
    Credit card ekak nam ne. a hinda aka danne ne.