E commerce diploma course

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    හායි ෆ්රෙන්ස්ලා !
    Nottingham College of London
    එකේ
    Diploma in e-commerce Technology

    කියල කෝස් එකක් තියෙනව.ඒක කරපු අය එහෙම ඉන්නවද? මේ කෝසි එකගැන මොකද හිතන්නෙ?

    මේක හොදද.වැඩක් තියෙනවද? මේක කරොත් මොනවද කරන්න පුලුවන්?
    මෙන්න ලින්ක් එක>
    http://www.coursefinder.lk/Course/Vi...nstitution=109
    මේ ගැන දන්න අය ඉන්නවනම් rep කරන්න.Thanks !