E - D - M

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලංකාවේ කොහෙද බං කලාවට තැනක් :no::no::dull: හැමෝම යන්නේ එකම රැල්ලට. ආන් ඒකයි අපි තවමත් ලෝකෙ ඉදිරියේ පහලින් :dull::oo::baffled:
    balapan pahu giya tike aapu SL SOLO songs... aioooooo jaraawak ban... same beat.... ohe wachana tikak daala Hit karanawa... oowa ahala dan inna unge olu kuruwal wela ban.. EDM kuwoth thuuu witharak kiyayi...:lol::lol::lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    balapan pahu giya tike aapu SL SOLO songs... aioooooo jaraawak ban... same beat.... ohe wachana tikak daala Hit karanawa... oowa ahala dan inna unge olu kuruwal wela ban.. EDM kuwoth thuuu witharak kiyayi...:lol::lol::lol:

    ස්ටුඩියෝ කෑල්ලකුයි, මයික් කෑල්ලකුයි, බීට්ස් ටිකකුයි, විකාර වචන ටිකකුයි :no: එකතු උනාට විතරක් කලාව හැදෙන්නෑ :growl::no:
    සති දෙකක් පවතින්න හදන සින්දු අල කන්ඩද බං :dull: අඩු ගානෙ එක පාරක් අහපු එකක් ආයෙ ආයෙවත් අහන්න හිතෙනවනං ගානක් නෑ :baffled:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    Armin-Van-Buuren-image-armin-van-buuren-36318606-800-800.jpg

    muge trance kochchara ahuwath epa wen na.....ai dan na!!! :no::no::):):)