E&E Degree program @ SLT

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    A/L Maths කරපු , ටෙක් කරපු අයට... 2 පාස් වලින් ජොයින් වෙන්න පුලුවං Electrical and Electronic ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක් මේක. Sri Lanka Telecom Training Center එකේ තමයි තියෙන්නේ. අවුරුදු 3යි.



    21270868_1123818811096549_7274322513077107737_n.jpg



    මොකද හිතන්නෙ මේක ගැන


    http://slt.lk/en/training-center/courses/beng
     
    Last edited: