A/L Maths කරපු , ටෙක් කරපු අයට... 2 පාස් වලින් ජොයින් වෙන්න පුලුවං Electrical and Electronic ඩිග්රි ප්රෝග්රෑම් එකක් මේක. Sri Lanka Telecom Training Center එකේ තමයි තියෙන්නේ. අවුරුදු 3යි.
මොකද හිතන්නෙ මේක ගැන
http://slt.lk/en/training-center/courses/beng
මොකද හිතන්නෙ මේක ගැන
http://slt.lk/en/training-center/courses/beng
Last edited: