E-mail වල පින්තූර directly upload කරමු

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    gud post machan

    patta macho thnx



    නෑ ලිමිට් පැන්න හම නෙමෙයි.
    ImageShack වලට වඩා ඉක්මනින් tinypic & photobucket වල ෆොටෝ ඩිලීට් කරනවා. ඒකයි ප්‍රශ්නේ
    ඒත් ගොඩක් අය කැමති 4ටොබකට් යූස් කරන. මොකද ඒගොල්ලන්ගේ සර්විස් එක හොදයි.
    පොඩ්ඩක් ෆෝරම් වල & wraz සයිට් වලට ගිහින් බලන්නකො. කොච්චර ෆොටෝ ඩිලීඩ් කරපුව තියනවද කියල. ;):yes:
    ImageShack වල එහෙම ලේසියෙන් ඩිලීඩ් කරන්නෙ නෑ.:yes:


    වෙන්න ඇති. ඒත් ඒක මේ ත්‍රෙඩ් එකේ අන්තර්ගතයට අදාල නැති දෙයක් නේද? :nerd:

    naiyamaaaaaaaaaaaaaiiiiii,,,,,gud jb,,rep+


    fatta machan...

    Thanks for commenting! :)
     
    • Like
    Reactions: shiran987

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ♥-Aurora-♥;8578230 said:
    ඔයාලට e-mail එකකින් ආපු ෆොටෝස් මොනවා හරි එළකිරි එකේ කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙ උනාම සාමාන්‍ය ක්‍රමය තමයි ඒ පින්තූර ටික පරිගණකයට save කර ගෙන ඒවා file sharing site එකකට up කරලා අදාල ත්රෙරඩ් එකට links ටික ගන්න එක.

    පින්තූර ගොඩක් තියෙන වෙලාවට ඕක මල වදයක්නෙ.. බාගන්නයි අප් කරන්නයි.. වැඩ ගොඩයි. :no:

    මෙහෙම වද නොවිඳ කෙලින්ම පින්තූර ටික e-mail එකෙන් file sharing site එකට up කරන්න පුලුවන්. ඒ මෙහෙමයි:

    මම මේ කියන්නෙ photobucket.com site එකට ඒ විදියට direct upload කරන හැටි.

    මේකට ඔයාලට photobucket.com site එකේ login එකක් තියෙන්න ඕනෙ.
    ලොග් උනාම මෙහෙම කොටසක් තියෙන්නෙ upload කරන්න...

    1.jpg


    මේකෙ උඩ දකුණු කෙලවරේ තියෙන More Upload Tools කියන බොත්තමෙන් තමා වැඩේට යන්න ඕනෙ.

    2.jpg


    මේකෙන් From Email option එක තෝරන්න ඕනෙ. එතකොට එනවා මෙහෙම එකක්..

    3.jpg


    ඔය අකුරු කොටුව (text box) ඇතුලෙ තියෙන E-mail address එක copy කර ගන්න.
    දැන් අර අප් කරන්න ඕනෙ පින්තූර තියෙන ඊ-මේල් එක ඔය ලිපිනයට forward කරන්න.
    එච්චරයි!
    දැන් ඔයාලගේ inbox එකට මෙන්න මෙහෙම e-mails එයි පින්තූර ටික සාර්ථකව අප් කලා කියලා..

    4.jpg


    දැන් ෆෝටෝබකට් පිටුව refresh කලාම අර මේල් එකේ තිබුන පින්තූර ටික දකින්න ලැබෙයි 

    සැ. යු. : මේ පින්තූර වැටෙන්නෙ ෆොටෝබකට් වල තියෙන ඔයාලගෙ default album එකට. ඒ කියන්නෙ ‘username’s album’ කියන ඇල්බම් එකට, හොඳෙයි?


    P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??
    Get the PDF of this ♥​


    Ela machan... Gindara....

    kiyala dunnata isthuthi.... rep++
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ♥-Aurora-♥;8784777 said:
    වෙන්න ඇති. ඒත් ඒක මේ ත්‍රෙඩ් එකේ අන්තර්ගතයට අදාල නැති දෙයක් නේද? :nerd:
    :lol: ඔයත් මාරයිනේ. මෙච්චරවෙලා image host සයිට් ගැන කතා කරල දැන් කියනවා අන්තර් ගතයට අදාල නෑලු:rofl:
    මම හිතන්නෙ නෑ කාටවත් 4ටෝබකට් වගෙ චා සයිට් එකක ඉමේජ් අප් කරල, ඉක්මනින් ඩිලීඩ් කර ගන්න ඕනෙ අය ඉන්නව කියල.ලොල්.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ලඟදි මේ සයිට් එක පොඩ්ඩක් වෙනස් කරලා..

    1-2.jpg


    ඊතලේ තියෙන විදියට තෝරන්න. අනික් වැඩ කලින් වගේම තමා! :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :lol: ඔයත් මාරයිනේ. මෙච්චරවෙලා image host සයිට් ගැන කතා කරල දැන් කියනවා අන්තර් ගතයට අදාල නෑලු:rofl:
    මම හිතන්නෙ නෑ කාටවත් 4ටෝබකට් වගෙ චා සයිට් එකක ඉමේජ් අප් කරල, ඉක්මනින් ඩිලීඩ් කර ගන්න ඕනෙ අය ඉන්නව කියල.ලොල්.

    මට එහෙම කිසිම අවුලක් වෙලා නැති හින්දායි මෙහෙම එකක් ගැන කිව්වෙ.
    ඔව් කාට හරි එහෙම බයක් තියෙනව නම් ෆොටෝබකට් නැතුව ඕනෙ එකක් පාවිච්චි කලාට මට කමක් නෑ.
    ත්‍රෙඩ් එක කියෙව්වයි කියලා මේ විදියට කරන්නම ඕනෙ කියලා නියමයක් නෑනෙ!
    :)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයිනේ හලෝ

    මං ඔය පොබ්ලම් එකෙන් පට්ට චාටර් වෙලා

    අනාත වෙලා වැලේ වැල් නැති වෙලා හිටියේ..

    හදවතින්ම ජය ශ්‍රී !!!

    තවත් මේ වගේ ත්‍රේඩ් දාන්න කියලත් ඉල්ලනවා හොඳේ:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාත් හොයාගන්න දේවල්..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    හුග දෙනෙකුට වැදගත් වෙනවා.. :)

    රෙප් +