gud post machan
patta macho thnx
නෑ ලිමිට් පැන්න හම නෙමෙයි. ImageShack වලට වඩා ඉක්මනින් tinypic & photobucket වල ෆොටෝ ඩිලීට් කරනවා. ඒකයි ප්‍රශ්නේ
ඒත් ගොඩක් අය කැමති 4ටොබකට් යූස් කරන. මොකද ඒගොල්ලන්ගේ සර්විස් එක හොදයි.
පොඩ්ඩක් ෆෝරම් වල & wraz සයිට් වලට ගිහින් බලන්නකො. කොච්චර ෆොටෝ ඩිලීඩ් කරපුව තියනවද කියල.
ImageShack වල එහෙම ලේසියෙන් ඩිලීඩ් කරන්නෙ නෑ.

naiyamaaaaaaaaaaaaaiiiiii,,,,,gud jb,,rep+
hmmmm
fatta machan...

♥-Aurora-♥;8578230 said:ඔයාලට e-mail එකකින් ආපු ෆොටෝස් මොනවා හරි එළකිරි එකේ කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙ උනාම සාමාන්‍ය ක්‍රමය තමයි ඒ පින්තූර ටික පරිගණකයට save කර ගෙන ඒවා file sharing site එකකට up කරලා අදාල ත්රෙරඩ් එකට links ටික ගන්න එක.
පින්තූර ගොඩක් තියෙන වෙලාවට ඕක මල වදයක්නෙ.. බාගන්නයි අප් කරන්නයි.. වැඩ ගොඩයි.
මෙහෙම වද නොවිඳ කෙලින්ම පින්තූර ටික e-mail එකෙන් file sharing site එකට up කරන්න පුලුවන්. ඒ මෙහෙමයි:
මම මේ කියන්නෙ photobucket.com site එකට ඒ විදියට direct upload කරන හැටි.
මේකට ඔයාලට photobucket.com site එකේ login එකක් තියෙන්න ඕනෙ.
ලොග් උනාම මෙහෙම කොටසක් තියෙන්නෙ upload කරන්න...
![]()
මේකෙ උඩ දකුණු කෙලවරේ තියෙන More Upload Tools කියන බොත්තමෙන් තමා වැඩේට යන්න ඕනෙ.
![]()
මේකෙන් From Email option එක තෝරන්න ඕනෙ. එතකොට එනවා මෙහෙම එකක්..
![]()
ඔය අකුරු කොටුව (text box) ඇතුලෙ තියෙන E-mail address එක copy කර ගන්න.
දැන් අර අප් කරන්න ඕනෙ පින්තූර තියෙන ඊ-මේල් එක ඔය ලිපිනයට forward කරන්න.
එච්චරයි!
දැන් ඔයාලගේ inbox එකට මෙන්න මෙහෙම e-mails එයි පින්තූර ටික සාර්ථකව අප් කලා කියලා..
![]()
දැන් ෆෝටෝබකට් පිටුව refresh කලාම අර මේල් එකේ තිබුන පින්තූර ටික දකින්න ලැබෙයි
සැ. යු. : මේ පින්තූර වැටෙන්නෙ ෆොටෝබකට් වල තියෙන ඔයාලගෙ default album එකට. ඒ කියන්නෙ ‘username’s album’ කියන ඇල්බම් එකට, හොඳෙයි?
P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??
♥ Get the PDF of this ♥
♥-Aurora-♥;8784777 said:වෙන්න ඇති. ඒත් ඒක මේ ත්‍රෙඩ් එකේ අන්තර්ගතයට අදාල නැති දෙයක් නේද?![]()
ඔයත් මාරයිනේ. මෙච්චරවෙලා image host සයිට් ගැන කතා කරල දැන් කියනවා අන්තර් ගතයට අදාල නෑලු
ඔයත් මාරයිනේ. මෙච්චරවෙලා image host සයිට් ගැන කතා කරල දැන් කියනවා අන්තර් ගතයට අදාල නෑලු
මම හිතන්නෙ නෑ කාටවත් 4ටෝබකට් වගෙ චා සයිට් එකක ඉමේජ් අප් කරල, ඉක්මනින් ඩිලීඩ් කර ගන්න ඕනෙ අය ඉන්නව කියල.ලොල්.

nis post ..
rep +
Ela machan... Gindara....
kiyala dunnata isthuthi.... rep++
ekanan suppa machoooooo

