DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
URL%5D
මෙ වගෙ e-mail දාන්නෙ කොහමද දන්නකෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න

33638598.png

මෙ වගෙ මම දාන e-mail :confused::confused:
68972080.png

බොහම ස්තුතියි
URL%5D%20at%202010-10-07
 
shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    mcn isela uba photobuket.com ekata gihila regi wena one (monwa hari photo upload karana site ekak). it pase ekata ona pic eka upload karalana

    kara mena me widiyata pic eka click karagena drag karala new email ekata dana
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    ඔච්චර දගලන්න ඕනේ නෑ බන්.උඹ ඉස්සල්ලම gmail වල settings වල Lab කියන option එක Enable කරපන්.ඊට පස්සෙ lab 1 පල්ලෙහාට කියවගෙන පලයන්.තෑනකදි Inserting images හම්බ වෙයි ඒක Enable කරපන්.දෑන් වෑඩේ ගොඩ.:P:P:P:P:P

    66591287.jpg

    • Like
    Reactions: DedunuVideo

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    ඔච්චර දගලන්න ඕනේ නෑ බන්.උඹ ඉස්සල්ලම gmail වල settings වල Lab කියන option එක Enable කරපන්.ඊට පස්සෙ lab 1 පල්ලෙහාට කියවගෙන පලයන්.තෑනකදි Inserting images හම්බ වෙයි ඒක Enable කරපන්.දෑන් වෑඩේ ගොඩ.:P:P:P:P:P

    niyamai thanx
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    machan yahoo walata kohomada
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    machan yahoo walata kohomada

    මචන් කොල්ලා yahoo වලටනම් කෙලින්ම අපේ ගාව තියෙන පින්තූරයක් මේල් එකට දාන්න බෑ(මන් දන්න විදිහට).ඒකට කරන්න වෙන්නේ වෙනින් 4to හොස්ටින් සයිට් එකකට අප් කරලා ඒ 4to එකට අදාල ඩිරෙක්ට් ලින්ක් එක මේල් එකේ බොඩ් එකට පේස්ට් කරාම හරි.
     
    ela ela thanks