ඔච්චර දගලන්න ඕනේ නෑ බන්.උඹ ඉස්සල්ලම gmail වල settings වල Lab කියන option එක Enable කරපන්.ඊට පස්සෙ lab 1 පල්ලෙහාට කියවගෙන පලයන්.තෑනකදි Inserting images හම්බ වෙයි ඒක Enable කරපන්.දෑන් වෑඩේ ගොඩ.
ඔච්චර දගලන්න ඕනේ නෑ බන්.උඹ ඉස්සල්ලම gmail වල settings වල Lab කියන option එක Enable කරපන්.ඊට පස්සෙ lab 1 පල්ලෙහාට කියවගෙන පලයන්.තෑනකදි Inserting images හම්බ වෙයි ඒක Enable කරපන්.දෑන් වෑඩේ ගොඩ.
machan yahoo walata kohomada
machan yahoo walata kohomada
මචන් කොල්ලා yahoo වලටනම් කෙලින්ම අපේ ගාව තියෙන පින්තූරයක් මේල් එකට දාන්න බෑ(මන් දන්න විදිහට).ඒකට කරන්න වෙන්නේ වෙනින් 4to හොස්ටින් සයිට් එකකට අප් කරලා ඒ 4to එකට අදාල ඩිරෙක්ට් ලින්ක් එක මේල් එකේ බොඩ් එකට පේස්ට් කරාම හරි.