E power tax

Iwoon

Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    E power vehicle වලට අලුතෙන් හදපු HS code එකෙන් මිල අඩුවෙන හැටි දන්න කෙනෙක් ඉන්නවද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    ලංකාවෙ කවද්ද බන් වාහන වල tax අඩු උනේ. HS කෝඩ් එක වෙනස් කරල තිබ්බ tax එකම ගහයි .අඩු උනත් ලොකු ගානක් නම් අඩු වෙන එකක් නෑ
     
    • Like
    • Haha
    Reactions: Iwoon and tharakaf

    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    ලංකාවෙ කවද්ද බන් වාහන වල tax අඩු උනේ. HS කෝඩ් එක වෙනස් කරල තිබ්බ tax එකම ගහයි .අඩු උනත් ලොකු ගානක් නම් අඩු වෙන එකක් නෑ
    ඔව් tax එක අඩුකරත් සේල් කාරයෝ නම් අඩුකරන්නෙ නෑ.